EK_පොදු_නාන_ලිඳ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න බලපියව්, ළිද චාටර් වුනා විතරයි මෙහෙට නාන්න ආපු පැටික්කියො ටික එහා ගමේ නාන ළිදට සෙට් වෙලා.. සිරිමති කෙල්ලත් එහෙ නාන්න ගිහින් මොනවද කරගෙනත් ඇවිල්ලලු. :growl::growl::growl:

    කට්ටිය මොකද කියන්නේ?
    අප්සෙට් වුන ලිද ඉහල සුද්ද පවිත්‍ර කරල ගමුද ආයිත් නා කියා ගන්න..

    එහෙනම් ළිද පිළිවලක් කරල ගමුද කොල්ලෝ???:yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අපේ කොල්ලො ටික.
    රොවියා, මොසිල්ල, ලොක්ක අයිය, සබන් ශනික්, හාටිබිට්, එකි මෙකි කි නොකි සියල්ලෝම නැවත මෙහි පැමිණෙත්වා. ළිද පිළිවෙලක් කරගෙන ආයිත් නාගනිල්ලා.
    .
    සුනිමලය එහෙම වද්ද ගන්නව නෙමෙයි හරියැ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    කෝ අපේ කොල්ලො ටික.
    රොවියා, මොසිල්ල, ලොක්ක අයිය, සබන් ශනික්, හාටිබිට්, එකි මෙකි කි නොකි සියල්ලෝම නැවත මෙහි පැමිණෙත්වා. ළිද පිළිවෙලක් කරගෙන ආයිත් නාගනිල්ලා.
    .
    සුනිමලය එහෙම වද්ද ගන්නව නෙමෙයි හරියැ

    dinayak daagena.. linda sudda karanam hari ban... meke wathura neme thiyenne sunimala nawata passe..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    dinayak daagena.. linda sudda karanam hari ban... meke wathura neme thiyenne sunimala nawata passe..

    එල එල එහෙනන් දිනයක් දාගෙන සෙට් වෙලා ළිද ඉහල ගමු.
    එදාට ළිද ඉහින්න එන කස්ටියට කෑම මගේ ගානේ.
    බීම සුමන ගානේ.
    අතුරැපස සිරිමති කෙල්ල ගානෙ..:confused::confused:

    මොකද කියන්නෙ එහෙනන් සෙට් වෙලා සුද්ද කරමු.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    එල එල එහෙනන් දිනයක් දාගෙන සෙට් වෙලා ළිද ඉහල ගමු.
    එදාට ළිද ඉහින්න එන කස්ටියට කෑම මගේ ගානේ.
    බීම සුමන ගානේ.
    අතුරැපස සිරිමති කෙල්ල ගානෙ..:confused::confused:

    මොකද කියන්නෙ එහෙනන් සෙට් වෙලා සුද්ද කරමු.
    oya serama thiyeddi sudda wei da ban..:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oya serama thiyeddi sudda wei da ban..:(:(:(

    උඹ බය වෙන්න එපා. අනිවාර්යයනේ වැඩේ වෙයි.
    ඇයි දන්නවද ..
    වැඩේටට ෆුල් මහන්සි වෙන කට්ටියට සුමන ගානේ වෙනම පොඩි සංග්‍රහයක් තියෙනවලු සුමනගෙ ගෙදර...:lol::lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කෝ අපේ කොල්ලො ටික.
    රොවියා, මොසිල්ල, ලොක්ක අයිය, සබන් ශනික්, හාටිබිට්, එකි මෙකි කි නොකි සියල්ලෝම නැවත මෙහි පැමිණෙත්වා. ළිද පිළිවෙලක් කරගෙන ආයිත් නාගනිල්ලා.
    .
    සුනිමලය එහෙම වද්ද ගන්නව නෙමෙයි හරියැ
    එකෙන්ම අහ් :cool:
    අපි ශ්‍රමදානයක් තියමු..
    මුලින්ම ලිදේ වතුර ටික සුද්ද කරලා ඉන්න ඕනෙ :confused:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    කෝ අපේ කොල්ලො ටික.
    රොවියා, මොසිල්ල, ලොක්ක අයිය, සබන් ශනික්, හාටිබිට්, එකි මෙකි කි නොකි සියල්ලෝම නැවත මෙහි පැමිණෙත්වා. ළිද පිළිවෙලක් කරගෙන ආයිත් නාගනිල්ලා.
    .
    සුනිමලය එහෙම වද්ද ගන්නව නෙමෙයි හරියැ
    කුමාර කොල්ලො සුන්න පොනිමලය නම් හෙනම ඇනයක් බන් නෙද්දකින් කාපලුවා:growl::growl: