GT ව බෑන් කරලා හැමදාටම සයිට් එකේ බලය අල්ලගන්නවා![]()
Joke ekata wage kiwata ooka thamai neda umba salakanne..

GT ව බෑන් කරලා හැමදාටම සයිට් එකේ බලය අල්ලගන්නවා![]()

මුලින්ම මේකේ ඉන්න Fake හැතිකරේ Block කරලා දානවා. ඊට පස්සේ පෞද්ගලික හතුරන්ගෙන් පලි ගන්නවා. උන්ට අපහාස වෙන විදියේ thread උන්ගේ නමින් දාල උන්ගේ නම්බුව විනාස කරලා දානවා.

GT ව බලයෙන් පහ කරනව![]()
![]()
මට පක්ෂ අයට තනතුරු දෙනව![]()
![]()
සදාකල්ම මට ඇඩ්මින් විදිහට ඉන්න ව්‍යවස්ථාව වෙනස් කල්ල ඒකාධිපති පාලනයක් ගේනව![]()
![]()
විරුද්ධව උද්ගෝෂණය කරන උන්ව මරල දානව![]()
![]()
මරල කියනව වෙන ෆෝරම් වලිං ඩොලර් අරං කුමන්ත්‍රණ කරන්න හදපු නිසයි මැරුවෙ කියල![]()
![]()
ඒ මරපු එක ගැන කතා කරන උන්ව අවාසනාවන්ත සිදුවීමකිං වාසි ගන්න හදන කාලකන්නි විදිහට හංවඩු ගහනව![]()
![]()
![]()

melo rahak nathi unwa ban karala danawa 
So this is your hidden propaganda huh?![]()

melo rahak nathi thread okkoma ayin karanawa![]()
wadagath dewal dana ayata rep walata amatharawa mokak hari dirimath kirimak karanna puluwanda balanawa![]()
forum eke watina kamak thiyenne athule thiyena content anuwamelo rahak nathi unwa ban karala danawa
![]()

රිදුනා නේද අක්කියෝ fake block කරනවා කිව්වම?

මේ ත්‍රෙඩ් එක නිසා එක දෙයක් හොඳට පැහැදිලියි JasonRulz=markhaloce කියන එක..![]()

මේ ත්‍රෙඩ් එක නිසා එක දෙයක් හොඳට පැහැදිලියි JasonRulz=markhaloce කියන එක..![]()

melo rahak nathi thread okkoma ayin karanawa![]()
wadagath dewal dana ayata rep walata amatharawa mokak hari dirimath kirimak karanna puluwanda balanawa![]()
forum eke watina kamak thiyenne athule thiyena content anuwamelo rahak nathi unwa ban karala danawa
![]()
ඒ කොහොමෙයි?![]()

GT ව බලයෙන් පහ කරනව![]()
![]()
මට පක්ෂ අයට තනතුරු දෙනව![]()
![]()
සදාකල්ම මට ඇඩ්මින් විදිහට ඉන්න ව්‍යවස්ථාව වෙනස් කල්ල ඒකාධිපති පාලනයක් ගේනව![]()
![]()
විරුද්ධව උද්ගෝෂණය කරන උන්ව මරල දානව![]()
![]()
මරල කියනව වෙන ෆෝරම් වලිං ඩොලර් අරං කුමන්ත්‍රණ කරන්න හදපු නිසයි මැරුවෙ කියල![]()
![]()
ඒ මරපු එක ගැන කතා කරන උන්ව අවාසනාවන්ත සිදුවීමකිං වාසි ගන්න හදන කාලකන්නි විදිහට හංවඩු ගහනව![]()
![]()
![]()

bank account details walata mage eka denawa![]()