මචන් එළකිරියේ ඉන්නවනේ ඔය වෙබ් ගැන එහෙම දැනුමක් තියෙන ගොඩක් අය. මොකද කියන්නේ අපි එකතු වෙලා බොට්නෙට් එකක් ගහමුද? මම කැමති සෙට් වෙන හැමෝටම නොමිලේ හොස්ටින්ග් and domain දෙන්න. වැඩේ තනියෙම කරගෙන යන්න කැමති එකෙක් උනත් කමක් නැහැ, මම මුලික ප්‍රාග්ධනය යොදවන්න කැමති... වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් එක්කෙනක් ඉන්නවනම් මට pm කරන්න. කට්ටියම සෙට් වෙලා ගේම දෙන්න කැමතිනම් අදහස් දක්වන්න 









