El nino, your solutions?

Bam

Well-known member
  • Apr 6, 2025
    4,615
    10
    3,212
    113
    මුකුත්ම කරන්නෙ නෑ.

    මේක ආවොත් කොහොමත් ඉවරයි .

    පුලුවන් නම් මුහුදක් අයිනෙන් පදින්චි වෙන්න.

    නැත්නම ග්‍රාම සේවක පොලිස් ඉස්තානාදි පති. ප්‍රාදේශීය රෝහලේ ඩොක්ට කැබිනට් මිනිස්ටර් මේ වගේ කෙනෙකුගෙ ගෙදර වැඩට යන්න. කන්න ටික හරි ලැබෙයි.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,699
    3,831
    113
    ලපයක් තියන, කළු, කොට, හම්බානෙට පච ගහන එකෙක් මුහුදට බිලි කරන්න කියල තමයි පුස්කොල පොත් වල තියෙන්නේ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,118
    3,851
    113
    මම නම් හොද පෑවිල්ලක් එනකන් බලන් ඉන්නේ මේ වැස්ස අප්පිරියා වෙලා ඉන්නේ :angry:
    තෝව දාන්න ඕනෙ පෑවිල්ලක් ආවොත් මගේ සරම උස්සල ඇට දෙකට පවං ගහන්න