elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක්

Status
Not open for further replies.
අනේ මෙහෙමත් හරකෙක්!!!
ලක්ෂ 18 කට වැඩිය බහුතර මතයක් නියෝජනය කරන රටේ නායකයාගේ පැත්තට කතා කිරීමට, රටට විරුද්ධව සිදුවන අන්තර් ජාතික කුමන්ත්‍රණ වලට එරෙහිව කතා කිරීමට, දේශද්‍රෝහීන්ට උඩ ගෙඩි දෙන්න්ට විරුද්ධ වීම, සුද්දන් ඇවිත් මහින්දව කුදලාගෙන යන කම් සිහින දකින බංකොලොත් පරාජිත පරගැත්තන්ට විරුද්ධ වීම ‍මේවගේ අන්තවාදීන්ට බ්‍රේන්වොෂ් වීමක් ලෙස පෙනෙන එක අරුමයක් නොවේ!!

ආණ්ඩුවට කැමති අයට එයට පන්දම් ඇල්ලීමට හෝ එහි මතය නියෝජනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත. ඒ ඔක්කොම මෝඩයෝ පොන්නයෝ ලෙස පෙනීමට හේතුව අපි දනිමු!! වෙන එකක් නොව ඔවුන්ගෙන් දිනපතා බඩපුරා කන්න වෙලා පුක බිම ඇණිලා දැන් වෙන කල යුතු යමක් නැති විට මෙහෙම ඒවා කරන්න වෙනවා!! හරියට අර පොඩි එවුන් ගහගෙන පැරදුනාම කෙළ ගහලා දුවන්නේ!! මේත් ඒකෙම වෙන වර්ෂන් එකක්!!
:lol::lol::lol::P:P:P

උඹ කාටද ඔය කියන්නේ ????? :P ඌ අපාගතවෙලා ඉවරයි බන් ඌ මළා ! :rofl::rofl:
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාතර කිඹුලා;10416638 said:
    උඹ කාටද ඔය කියන්නේ ????? :P ඌ අපාගතවෙලා ඉවරයි බන් ඌ මළා ! :rofl::rofl:

    :P:P:lol::lol::lol:

    Me thread eka den mama dekke!!

    Sadu!! Saadu!! Ekawa sihi karala balu kaputu daanayak denna oona!!
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    දේශපාලනය කරන ඔක්කොම වැඩ කරන්නේ පටු අරමුණකින්..............
    මම චැලෙන්ජ් කරනවා ලංකාවේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් දැන් කොහෙවත් නැහැ..............
    සමහර විට අර කොසොල් රජතුමා දැකපු සිහින වල තියෙන දේවල් වෙන්න පටන් අරන් ඇති.............
    කොයි කවුරු දේශපාලනයට ආවත් සත්භාවයෙන් වැඩක් වෙන්නේ නැහැ................
    මේ එළකිරියේ වුනත් දේශපාලනය මුල් කරගෙන මොන දේට කෑගැහුවත් ඒ එක්කො අනිත්මතයක් අවතක්සේරු කරන්න............
    නැත්තං තමංගේ පටු පරමාර්ථ පොදුමතයක් විදිහට හසුරවගන්න හිතාගෙන..........
    ඒක නිසා මේවගේ මොඩයෙක්ගේ දේවල් වලට කලබල වෙන්න එපා............
    මෙතනිං sunimal jayasiri කියන්නේ ප්‍රසිද්ධියේම දේශපාලනය කරන කෙනෙක්..........
    අනිත් උන් ගැන නම් මම කියන්න දන්නේ නැහැ.......
    හැබැයි ඔයාගේ මේ මෝඩ ටෝක්ස් මේ සහෝදර වරුන්ට නං දාන්න යන්න එපා........ ඒ.....

    මාතර කිඹුලා

    dath kimbula

    Jolly_Roger

    මොකද මේගොල්ලෝ අසාධාරණය වෙනුවෙන් කවදත් කතා කරන මිනිස්සු...........
    අර කියුවත් වගේ පටු අරමුණු ඇතිව මෙතන ඇවිත් අපේ ආගම ජාතිය බල්ලට දාලා පොර ටෝක්ස් දෙනකොට උඹලා කොහෙද හිටියේ............
    නිකං බල්ලො වගේ නකුට හංගගෙන හිටියේ..............
    මේ සහෝදර වරු මුල්වෙලා තමා ඒ තත්වේ නැති කලේ........
    සමහර විට මේ එන්නෙත් ඒ කොන්ද පන නැති බලවේගද දන්නේ නැහැ...........
    මම අන්තවාදි කෙනෙත් නෙමේ.............
    ඒත් අසාධාරණය ඉදිරියේ කටවහන් ඉන්නේ නැහැ කොයිම වෙලාවකවත්.............
    සත්‍ය කවදා හරි ජයගන්නවා..............
    ජය ශ්‍රී..........!!!
    :baffled::baffled::baffled: මම ගැන දන්නෙත් නැද්ද බන්..:baffled::baffled::sorry:
     
    Jun 8, 2011
    199
    40
    0
    804687834Udul%20Premaratne.jpg

    උදුල් ප්‍රේමරත්න සහෝදරය කොන්දක් තියෙන දත් දොස්තර කෙනෙක්.

    මූට දත් කෙසේ වෙතත් කොන්ද සහ පුඛ්යබාවය නම් නැතුව අති:eek::eek:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    දේශපාලනය කරන ඔක්කොම වැඩ කරන්නේ පටු අරමුණකින්..............
    මම චැලෙන්ජ් කරනවා ලංකාවේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් දැන් කොහෙවත් නැහැ..............
    සමහර විට අර කොසොල් රජතුමා දැකපු සිහින වල තියෙන දේවල් වෙන්න පටන් අරන් ඇති.............
    කොයි කවුරු දේශපාලනයට ආවත් සත්භාවයෙන් වැඩක් වෙන්නේ නැහැ................
    මේ එළකිරියේ වුනත් දේශපාලනය මුල් කරගෙන මොන දේට කෑගැහුවත් ඒ එක්කො අනිත්මතයක් අවතක්සේරු කරන්න............
    නැත්තං තමංගේ පටු පරමාර්ථ පොදුමතයක් විදිහට හසුරවගන්න හිතාගෙන..........
    ඒක නිසා මේවගේ මොඩයෙක්ගේ දේවල් වලට කලබල වෙන්න එපා............
    මෙතනිං sunimal jayasiri කියන්නේ ප්‍රසිද්ධියේම දේශපාලනය කරන කෙනෙක්..........
    අනිත් උන් ගැන නම් මම කියන්න දන්නේ නැහැ.......
    හැබැයි ඔයාගේ මේ මෝඩ ටෝක්ස් මේ සහෝදර වරුන්ට නං දාන්න යන්න එපා........ ඒ.....

    මාතර කිඹුලා

    dath kimbula

    Jolly_Roger

    මොකද මේගොල්ලෝ අසාධාරණය වෙනුවෙන් කවදත් කතා කරන මිනිස්සු...........
    අර කියුවත් වගේ පටු අරමුණු ඇතිව මෙතන ඇවිත් අපේ ආගම ජාතිය බල්ලට දාලා පොර ටෝක්ස් දෙනකොට උඹලා කොහෙද හිටියේ............
    නිකං බල්ලො වගේ නකුට හංගගෙන හිටියේ..............
    මේ සහෝදර වරු මුල්වෙලා තමා ඒ තත්වේ නැති කලේ........
    සමහර විට මේ එන්නෙත් ඒ කොන්ද පන නැති බලවේගද දන්නේ නැහැ...........
    මම අන්තවාදි කෙනෙත් නෙමේ.............
    ඒත් අසාධාරණය ඉදිරියේ කටවහන් ඉන්නේ නැහැ කොයිම වෙලාවකවත්.............
    සත්‍ය කවදා හරි ජයගන්නවා..............
    ජය ශ්‍රී..........!!!

    එල එල!!
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    :shocked::eek:Dragon - Fighterනුත් ඔය ගොඩටම එකතු කර ගනින්...:angry::yes:මම හැමදාම රට වෙනුවෙන් කතා කරන අයත් එක්ක...:love::love:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළකිරි_කොල්ලා;10416715 said:
    :baffled::baffled::baffled: මම ගැන දන්නෙත් නැද්ද බන්..:baffled::baffled::sorry:

    මම මෙතන කතා කලේ ප්‍රතිපත්තිමය වශයෙන් මම අඳුන ගත්ත අය ගැන සහෝ...............
    ඇත්තටම මට උ‍ඹේ ප්‍රතිපත්ති, අදහස් ගැන වැඩිය මීටර් නැහැ.........
    මම කියුවනේ මම අන්තවාදී, පක්ෂග්‍රාහී නැහැ..............
    මම ස්වාධීනව මගේ මතය ඉදිරිපත් කරනවා හැම වෙලාවකම........
    ගොඩක්ම විරුද්ධවන්නේ ආගම්භේදය ජාතිවාදය ඇතිකරන අයත් එක්ක............
    ඒක නිසයි මම දන්න අය ගැන විතරක් හයිලයිට් කලේ........
    උඹව අඳුන ගත්තු දවසට උඹ ගැනත් ඕන වෙලාවක කතා කරනවා බය නැතිව..........
    හස්න ගැන ටිකක් හොයලාබලපන්, උඹට තේරෙයි.............
    එලකිරි සහෝ...........
    ජයෙන් ජය................
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අය්යෝ Rope මම උබට කිව්වා මීට කලින්.උබ ඇහුවේ නැහැ..
    හිටපන් මම ඒක හොයල දාන්න...
    @ rope..
    machan mehema deyak thiyenawa eka seemawakin
    ehata apita unath baha.ubatath baha.ethanin ehata
    api api gana witharai hithanna ona.me dewal aththatama
    kalpana karala balapan apita nawaththanna puluwanda?
    baha neda?
    e nisa mewa gana seemawakin ehata yanna epa.
    welawak enakam imu satanak denna.ita kalin sakthiya

    apathe yawaganna epa.ubala wage un one me satana
    geniyanna machan.ithin welawak enakam imu hari..
    බලපන් උබ කරපු වැඩේ.මේකේ ඉන්න ටිකක් හරි බයක් හැකක් නැතිව
    කථා කරන උන් ටික අනික් පැත්තට දාගත්ත උබ උන්ගෙන් උදව් අරන්
    මේ ගමන නොයා..මිනිස්සු එක්ක හරියට ගැලපෙන්න උබට බැරි උන.
    උබ කරේ මචන් ද්වේශයෙන් යුතුව දේශපාලනේ කරපු ඒක නෙවේද?
    රෑට ගොඩ ගන්න නෙවේ ඕනේ උනේ මහින්දට බනින්න.මමත් ඒ කෙනාව
    විවේචනය කරලා තියෙනවා.එත් මචන් ඒ සීමාවේ ඉන්දන්.උබට බැරි
    උන උබව පාලනය කරගන්න.හිතේ එකතු වෙලා තියෙන තරහ පාලනය
    කරගන්න උබට බැරි උන.අන්න ඒකයි උනේ..තරහෙන් නෙවේ මිනිහෙක්
    හැදෙන්න ගහපන් මීට පස්සේ වත් ..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් පුක් කිඹුලා හෙන කුනු හරුප කියලා මට බැනලා තියෙනවා. ඌගේ කුනු හරුපම ඇති ඌව බෑන් කරන්න.මේකේ ඉන්න ෆේක් කාරයෝ බෑන් කරන්න යනවනම් මෙලහට එලකිරි එකක් නෑ.
    මචන් රට සීමාවක් නැතුව හොරකම් කරනකොට ජනතාව ද්වේස සහගත් වෙන්න ඕනී. අද රටේ නීතියක් තියෙනවද? නෑනේ.
    කොහොම වුනත් මගේ එකවුන්ට් එක බෑන් වුන එක මට දෙයක් නෙවෙයි.එකට 10ක් හදා ගන්න පුලුවන්.පුක් කිඹුලට ඒවා බෑන් කර කර ඉන්න වෙයි.සුනිමල්ට ෆේක් කීයක් තියෙනවද?
    මම මේකේ ඇඩ්මින්ලා එක්ක තරහක් නෑ. නමුත් මේ ත්‍රෙඩ් එක ෆේමස් වුන නිසා නිල් බලකාය කවුද කියන්න දැන් එලකිරි අය දන්නවා.මේ අයට ඒක නිසා බ්‍රේන් වොෂ් අමාරුයි. මම බෑන් වුනාට මගේ අරමුන ඉ‍ටු වුනානම් ඇති.
    මේකයි මචන් උබ කියන ඒවා ගොඩක් හරි.මමත් ඉන්නේ උබේ පැත්තේ..( මම කථා කරන්නේ මේ Thread
    එක ගැන නෙවේ, උබ කියන රට ගැන කරන ගැන.)ඇත්ත එක සීමාවකින් එහාට ද්වේශය ගොඩ නැගෙනවා
    තමා.මොකද ගහන්න ගහන්න වදින්නත් බෑ මිනිස්සු උනාම.අනිවාර්යෙන්ම කඩු පොලු අතට ගන්න වෙනවා.
    මාත් ඒක වෙන දට එනවා මචන්, එත් ඒක සංවිදානය කරගන්නකම් ලස්සනට plan කරන්න ඕනේ.
    නැත්නම් මචන් වැඩේ ගොඩ දාගන්න බැරි වෙනවා.මම පිලිගන්නවා අද ගොඩක් ඉන්නේ බොරුවට සිංහල
    කමයි, අනේ මගේ රට කියා කියා කෑගහන් එවුන් .උන් දන්න මගුලක් නැහැ.උන් කරන්නේ සරම උඩ
    යනකන් කෑගහන එක විතරයි.අන්තිමට උන් කරලා තියෙන්නේ බළල්ලු ටිකක් වෙලා අනුන්ට කොස් ඇට
    බාවපු එක විතරය්.ඒ දේ තෙරෙද්දී උන් අපිවත් ඇදන් අරුන්ට කඩේ ගිහින් ඉවරයි.උබල වගේ උන් ඉන්න ඕනේ
    අන්න ඒක නවත්තන්න මචන්.අන්න ඒකයි මම කියන්නේ උබ ඉන්න ඕනේ , මේ සටනේ එක පැත්තක්
    අදින්න උබල වගේ උන් ඉන්න ඕනේ..හැබැයි මචන් එක එක ඒවා එලියට දාන්න සුදුසු වෙලාවක් තියෙනවා.
    ඒ වෙලාව එනකම් ඉමු.. :yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    :yes::yes::yes::yes::yes:
    මමත් ඔයටිකම ඕකට කිවුව.
    අහයිද නම් දන්නේ නැහැ
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    To ---- Rope------

    මට උඹ ගැන දුකක් සහ කණගාටුවක් තියෙන්නේ.මගේ පොස්ට් කියවල බලපාන්..මම කාගෙවත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ.ඒ උනාට උඹ කගේ හරි දේශපාලන පක්ෂයක නියෝජනය කරනවා ඇති.මම කිව්වේ මගේ අදහස ..චැනල් 4 එකේ වීඩියෝ එක වැරදි එකට
    විරුද්දව කතා කරන හැමෝම මහින්ද පක්ෂ වෙනුවෙන් කතා කරන අයද..අපිට අපේ අතීතය අමතක වෙලා නැහැ.දේශපාලන පක්ෂයකට අයිති වෙන්නම ඕනද හඬක් නගන්න රට වෙනුවෙන්.
    උඹ දේශපාලනයක් නිසා රටට වෙන අහිතරකර දේවල් වලට පක්ෂව කතා කරනවා කියන එක ලැජ්ජාවට කාරණයක් මිත්‍රයා.මහින්ද, රනිල්, සෝම වංශ ඒ ගොල්ලොන්ට ඕනෑම මොහතක හැම දෙයකින්ම බේරිලා අත පිහදාගෙන මාරු වෙන්න පුළුවන්.එත් මේ ප්‍රශ්නෙන් අන්තිමට බැට කන්නේ සටන් කරපු හමුදාව.මෙහෙයුමට සහබාගි උනා රෙජිමේන්තුව ඒ සෙබළු.මහින්ද ට චෝදනා කරට එයව හිරේට යවන්න බැහැ මිනිහා කොහොම හරි ගැලවෙයි.එත් අහිංසක සෙබළු ගැන බලාගන්නේ කව්ද??මම කතා කලේ අන්න ඒ ගොල්ලෝ වෙනුවෙන්.

    මට උඹ ගැන දුකයි මොකද උඹ මානසික ලෙඩෙක්.ඕකට බෙහෙත් ගනින්.ඕක හැදිලා තියෙන්නේ වැඩිපුර ෆිල්ම්ස් බලල වෙන්න ඇති.මේකේ තෙරෙඩ් එකක් දාපු පලියට මිනිස්සුන්ගේ චන්දෙ හරවන්න පුළුවන් නම්.මේකේ usrenames හදගාන්නේ අපි වගේ අය නෙමේ මන්තී‍්‍ර ල අගමතිලා.මොකද චන්ද කතාව මේකේ දාපුවම චන්ද එනවා නේ..:D:D:Dඅනේ උඹ වගේ පිස්සෙක්.බලපාන් අර සුනිමල් උ දන හැම පොස්ට් එකකින් ම වෙන්නේ චන්දෙ අඩුවෙන එක මිසක් වෙන මොනවද..පුළුවන් තරම් බැනුම් අහගන්නවා එක..උඹත් උගේ ජාතියේ.මොන හරි යමක් කියන්න කලින් දෙපාරක් හිතානං බුද්දිමත් විදියට කතා කරන්න අවේග ශීලි වෙලා කුණු හරුප කියන්න එපා.නිතරම තමුන් කට හරි චෝදනාවක් කරන්න එපා මිත්‍රයා.
    ඔය අවේග ශීලි වෙලා එක්තර පක්ෂයක් නියෝජනය කරට ඔයාට මොනවද හම්බ වෙන්නේ.කුණු බැනුම් විතරයි.දේශපාලනේට ඇවිත් ඉන්න කිසිම කෙනෙක් අපිට ආදරේට ඇවිත් නැහැ.එයාල එන්නේ මොන හරි වාසියක් තියාගෙන.හරියට මේකේ ඉන්න සමහර users la වගේ.downloadකරන්න දෙන file 1ක් එක්ක free virus එකකුත් bind කරලා දෙනවා.
    පක්ෂයක් ගව ගන්න එපා.කව්රු හරි පක්ෂයකින් හරි දෙයක් කරනවා නම් පක්ෂ බෙදා නොසලකා සහය දෙන්න ඕන.වැරදි කරනවා නම් තමුන් චන්දෙ දුන්න පක්ෂය කියල බල්ලනේ නැතිව එකට විරුද්ද වෙන්න ඕන.අන්න එහෙමයි හැසිරෙන්න ඕන .පක්ෂයක් ඔලුව උඩ තියාගෙන හරි හෝ වැරදි හෝ එම පක්ෂයේ මතය නියෝජනය නොකර තමුන්ගේ හර්ද සාක්ෂිය කියන දෙය කරන්න.

    මචන් පුක් කිඹුලා හෙන කුනු හරුප කියලා මට බැනලා තියෙනවා. ඌගේ කුනු හරුපම ඇති ඌව බෑන් කරන්න.මේකේ ඉන්න ෆේක් කාරයෝ බෑන් කරන්න යනවනම් මෙලහට එලකිරි එකක් නෑ.
    මචන් රට සීමාවක් නැතුව හොරකම් කරනකොට ජනතාව ද්වේස සහගත් වෙන්න ඕනී. අද රටේ නීතියක් තියෙනවද? නෑනේ.
    කොහොම වුනත් මගේ එකවුන්ට් එක බෑන් වුන එක මට දෙයක් නෙවෙයි.එකට 10ක් හදා ගන්න පුලුවන්.පුක් කිඹුලට ඒවා බෑන් කර කර ඉන්න වෙයි.සුනිමල්ට ෆේක් කීයක් තියෙනවද?
    මම මේකේ ඇඩ්මින්ලා එක්ක තරහක් නෑ. නමුත් මේ ත්‍රෙඩ් එක ෆේමස් වුන නිසා නිල් බලකාය කවුද කියන්න දැන් එලකිරි අය දන්නවා.මේ අයට ඒක නිසා බ්‍රේන් වොෂ් අමාරුයි. මම බෑන් වුනාට මගේ අරමුන ඉ‍ටු වුනානම් ඇති.

    සිරාවට ? උඹගැන මං කතා කරන්නේ දේශපාලනය නෙවේ උඹ ගැන කතා කරන්න තරන්න උඹ කරන්නේ මට දේශපාලනයක් කියවන එක පව් නොදී මම උඹ ගැන කිව්ව දේවල් නෑ කියපන් බූරුවෝ උඹ එක සාධාරණ හේතුවක් කියපන් ෆෙක් තොගයක් හදාගත්තු එකට අනික් උන්ට එකිනෙකාගෙ නම් දාලා -රෙප් දුන්න එකට :P පව් නොදී වැඩ්ඩා නොවී දැන් උඹ කොහොමත් පීචන් නේ මං අහපුවට උත්තර දීපන්
     
    Status
    Not open for further replies.