Elakiriයේ මරා විරුද්ද සෙට් එක

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    images
     
    • Like
    Reactions: LoriyaK

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    නමුත් ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු අපේ අසරණ කමෙන් ප්‍රයෝජන අරගෙන කෝටිපතියෝ වෙලා ,රුහුණේ මාල කඩපු රත්තන් අද කෝටි පතියෙක් අල්ලස් නඩු ගොඩයි ඒවාට යන්න බැ නයි ගහනවා , ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ 87දි පඩිය 1500 දැන් ගැනිට නඩත්තු විතරක් ගෙවනවා මාසයකට ලක්ෂ 12කට ආසන්නව ගැනී ඉල්ලනවා ලක්ෂය 50ක් කොහෙන්ද මේ තරම් සල්ලි මේවා ජනතාවට සේවය කරලා සොයපු සල්ලිද , පුස්සයිකලයක්වත් තිබුන නැති විමල් විරවංශ අද කොලබ 07න් කෝටි 100,200 ගෙවල්, තවත් 21 වන සියවසේ රාජුන් වෙන්න උස්සාහකරන පාහරයන්ගේ පුත්තු කකුස්සට යන්න දාන සපත්තුව 400,000 යි, කෙල්ල එක්ක ආතල් ගන්න එංගලන්තෙන් අරගෙන ඇවිත් තියෙන රේස් පදින අශ්වයන් ජනතා සල්ලි වලින් ගේන්නේ අශ්වයන් පදින්න නුවර යන්නේ කුරුම්බා ඇටිටියෙන්, කොහෙන් සොයපු සල්ලිද කොහොමද මේ තරම් සම්පත් වත්කම් ?මේ සල්ලි කොහෙන්ද ආවේ මේවා ගැන සොයන්න නීතියක් අද ලංකාවේ නැ අපි හැමෝම දන්නවා අදික කොමිස් ගහලා වංචා කරලා හොරකම් කරලා තමයි මේ සල්ලි කුට්ටි සොයන්නේ .

    එත් ඇත්තටම ආණ්ඩුවේ හොරු හොරකම් කරන්නේ කාගේ සල්ලිද ? අහිංසක අපේ සල්ලි දුක්විදලා කට්ට කාලා මාසේම වැඩකරලා සොයන සල්ලි තමයි මේ හොර කන්නේ . මේවා ගැන සොයන්න නීතියක් කෝ ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    2015 නව වසර !!! නව ඇරඔුමක් !!!! නව ගමනක් !!!!සැමට සාධාරන සමාජයක් !!! මෛත්‍රී යුගයක් !!! අප සමග එකග නොවන අයටත් සම අයිතිය රකිනා රටක් !!! ජය ජය ජය ලංකා !!!!

    10885381_769841056431101_7920248755066982495_n.jpg
     
    • Like
    Reactions: LoriyaK

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රූපවාහිනී නාළිකා හතරක අද (05දා) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව තිබූ 'ජනපති ජනහමුව' වැඩසටහන අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් කඩුවෙල දිසා අධිකරණය විසින් අද (05දා) නිකුත් කරනු ලැබීය.

    ස්වාධීන රූපවාහිනී සේවය, ජාතික රූපවාහිනිය, ස්වර්ණවාහිනිය හා දෙරණ නාලිකාව ඔස්සේ මෙම වැඩසටහන විකාශය කිරීමට නියමිතව තිබුණි.

    අදාළ වැඩසටහනට විරෝධය දක්වමින් කඩුවෙල දිසා අධිකරණයට කරුණු දැක්වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීතිඥයන් පෙන්වා දුන්නේ, ජනපතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසුව අවසන් වන බවත්, එම වැඩසටහනේදී ඉදිරිපත්වන කරුණු සඳහා ප්‍රතිචාර දැක්වීමට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සමාන කාලයක් හිමිනොවන බවත්ය.

    මෙම කරුණු දැක්වීම හමුවේ අදාළ මාධ්‍ය ආයතන හතරට 'ජනපති ජනහමු' වැඩසටහන විකාශය කිරීම අත්හිටුවීමට කඩුවෙල දිසා අධිකරණය නියෝග නිකුත් කළේය.

    ;
    ;
    ;
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නමුත් ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු අපේ අසරණ කමෙන් ප්‍රයෝජන අරගෙන කෝටිපතියෝ වෙලා ,රුහුණේ මාල කඩපු රත්තන් අද කෝටි පතියෙක් අල්ලස් නඩු ගොඩයි ඒවාට යන්න බැ නයි ගහනවා , ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ 87දි පඩිය 1500 දැන් ගැනිට නඩත්තු විතරක් ගෙවනවා මාසයකට ලක්ෂ 12කට ආසන්නව ගැනී ඉල්ලනවා ලක්ෂය 50ක් කොහෙන්ද මේ තරම් සල්ලි මේවා ජනතාවට සේවය කරලා සොයපු සල්ලිද , පුස්සයිකලයක්වත් තිබුන නැති විමල් විරවංශ අද කොලබ 07න් කෝටි 100,200 ගෙවල්, තවත් 21 වන සියවසේ රාජුන් වෙන්න උස්සාහකරන පාහරයන්ගේ පුත්තු කකුස්සට යන්න දාන සපත්තුව 400,000 යි, කෙල්ල එක්ක ආතල් ගන්න එංගලන්තෙන් අරගෙන ඇවිත් තියෙන රේස් පදින අශ්වයන් ජනතා සල්ලි වලින් ගේන්නේ අශ්වයන් පදින්න නුවර යන්නේ කුරුම්බා ඇටිටියෙන්, කොහෙන් සොයපු සල්ලිද කොහොමද මේ තරම් සම්පත් වත්කම් ?මේ සල්ලි කොහෙන්ද ආවේ මේවා ගැන සොයන්න නීතියක් අද ලංකාවේ නැ අපි හැමෝම දන්නවා අදික කොමිස් ගහලා වංචා කරලා හොරකම් කරලා තමයි මේ සල්ලි කුට්ටි සොයන්නේ .

    එත් ඇත්තටම ආණ්ඩුවේ හොරු හොරකම් කරන්නේ කාගේ සල්ලිද ? අහිංසක අපේ සල්ලි දුක්විදලා කට්ට කාලා මාසේම වැඩකරලා සොයන සල්ලි තමයි මේ හොර කන්නේ . මේවා ගැන සොයන්න නීතියක් කෝ ?

    :yes::yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ත්‍රෙඩ් එකේ කලින් පොස්ට් ටික බලන්න මහින්දගේ හොර සෙල්ලම් දැනගන්න ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=31
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=32
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=33
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=34
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=35

    ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 2යි ඔබේ ජන්දය බුද්දීමත්ව භාවිතා කරන්න පාට,ආගම් ,ජාති බේදයකින් තොරව පොදු අරමුණක් උදෙසා

    mahinda_nn.jpg

    මහින්ද විරුද්ද , රට ආදරේ කරන අවංකව වැරදි හෙලා දකින , බය නැතුව ඉදිරිපත් වෙන elakiriයෙක් නම්. :yes::yes:

    BUMP එකක් දීලාම යමු මචං :cool:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    BUMP
    :yes::yes:

    Reactions: urajdrlk

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    දුක කියන්නෙ මෙච්චර වෙන දේවල් දෑස් ඉස්සරහ පේන්න තියෙද්දිත් මහින්ද තාමත් හොඳයි කියන මිනිස්සු මේ ලංකාවෙ ඉන්න එක.....එහෙම කට්ටියට එකක් කියන්නම්.....මහින්දට චන්දේ දීපල්ල.එතුමාව දිනව පල්ල.එතකොට මහින්ද හිතන දේ තමයි තමන්ට මේ ජනවරම ලැබුනේ මේ යන ක්‍රමයට මිනිස්සු කැමති නිසා.කොච්චර ගසා කෑවත් කොච්චර කොමිස් ගැහුවත් කුඩු කැසිනෝ එතැනෝල් කොච්චර තිබුනත්...කොච්චර උබල බොන වතුරෙ ආසනික් තිබුනත් කොච්චර රටේ සම්පත් චීනෙට විකුනුවත් ස්ත්‍රී දූෂන කොච්චර සිද්ද උනත් රටේ නීතියක් නැති උනත් මිනී මරුවො මිනී මරල එක Call එකට උසාවියෙන් එලිට දැම්මත් උබලගෙන් බදු ගගහ අපි රජ සැප වින්දත් චන්දේ දෙන උබලට මොන දෙයක් වත් නොලැබුනත් උබල කැමති උනේ මේ දේටනේ.....මම ඉස්සරහට කරන්නෙත් ඔය ටිකම තමයි.රටේ කුඩු හිඟයක් ඇතිවෙන්න තියන්නෙ නෑ....ඇතිවෙන්න එතැනෝල් ගේනව.ඇතිවෙන්න රට පුරා කැසිනෝ හල් දානව.ගනිකා මඩම් ගනිකා වෘත්තිය නීති ගත කරනව.එතකොට උබලගෙ දුවලට අක්කලට නංගිලට නෝනලට අම්මලට බය නැතුව ගිහින් ඒවයෙ වැඩ කරල කීයක් හරි හොයා ගන්න පුලුවන්. කොමිස් කුට්ටි පිටින් අරන් රට චීනෙට විකුනනව.කලින් මම වියදම් කලේ දවසට කෝටි 2යි ලක්ෂ 85යි.ඒක මම දවසට කෝටි 3ක් කරනව.නාමල්ට තව ලැම්බොගිනි 4ක් අරන් දෙනව.යෝෂිතට තව TV චැනල් දෙකක් දාල දෙනව.මටයි මගෙ නැදෑයින්ටයි බේබිල තුන්දෙනාටයි ඇමති වරුන්ගෙ දරුවන්ටයි මම ඇතිවෙන්න හම්බුකරගන්න දීල තියෙන්නෙ.උබල චීනෙට යටත් වෙලා උන්ගෙ වහල්ලු වගේ ඔහේ හිටපල්ල.....අපි ඇමෙරිකාවට ගිහින් සැපට ජීවත් වෙනව.
    අන්න එහෙම දවසක් මේ රටේ උදාවෙනව.ඒක වලක්වන්න බෑ......අන්න එදාට ඔය හොර රජාට කතිරෙ ගහපු මිනිසුන්ට දුක් විඳින පීඩිත ජනතාව ශාප කරන එක නවත්වන්න කාටවත් බැරිවෙයි.මේ රටේ ලක්ෂ ගනනක් මිනිස්සු වෙන දේවල් දිහා හූල්ල හූල්ල බල බල ශාප කරන කොට "අනේ ඕකට චන්දේ දීපු එවුන්ට හෙන හත ගහපන්" කියල ඒක උබලගෙ දරුවන්ටත් දරුවන්ගෙ දරුවන්ටත් ශාපයක් ම වෙවි.අන්න ඒක හින්ද මේ වෙන විනාශය දැක දැක නොදැක්ක වගේ ඉන්නේ නැතුව....බුද්ධිමත් ව හිතල තීරණයක් ගන්න හැමටම ප්‍රඥාව පහල වේවා කියල ප්‍රාර්ථනා කරනව.
     
    maxxa_pora

    Member
    Nov 4, 2010
    55
    11
    0
    දුක කියන්නෙ මෙච්චර වෙන දේවල් දෑස් ඉස්සරහ පේන්න තියෙද්දිත් මහින්ද තාමත් හොඳයි කියන මිනිස්සු මේ ලංකාවෙ ඉන්න එක.

    මගේ මුළු ජිවිතේට අහපු සුපිරිම කථාව ..
    අහන්න බැරි උනානම් කොහොම හරි හොයන් අහපල්ලා.
    ගද ගහන මඩ නැහැ වැඩ විතරයි.
    ඔබට අපේ ආචාරය.
    තවත් මොනාද මිට වඩා රටවෙනුවෙන් තීරණයක් ගන්න.

    http://www.lankantvprograms.com/භයා...anawaka-best-speech-2015-video_787d70c60.html
     
    Last edited: