නමුත් ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු අපේ අසරණ කමෙන් ප්රයෝජන අරගෙන කෝටිපතියෝ වෙලා ,රුහුණේ මාල කඩපු රත්තන් අද කෝටි පතියෙක් අල්ලස් නඩු ගොඩයි ඒවාට යන්න බැ නයි ගහනවා , ක්රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ 87දි පඩිය 1500 දැන් ගැනිට නඩත්තු විතරක් ගෙවනවා මාසයකට ලක්ෂ 12කට ආසන්නව ගැනී ඉල්ලනවා ලක්ෂය 50ක් කොහෙන්ද මේ තරම් සල්ලි මේවා ජනතාවට සේවය කරලා සොයපු සල්ලිද , පුස්සයිකලයක්වත් තිබුන නැති විමල් විරවංශ අද කොලබ 07න් කෝටි 100,200 ගෙවල්, තවත් 21 වන සියවසේ රාජුන් වෙන්න උස්සාහකරන පාහරයන්ගේ පුත්තු කකුස්සට යන්න දාන සපත්තුව 400,000 යි, කෙල්ල එක්ක ආතල් ගන්න එංගලන්තෙන් අරගෙන ඇවිත් තියෙන රේස් පදින අශ්වයන් ජනතා සල්ලි වලින් ගේන්නේ අශ්වයන් පදින්න නුවර යන්නේ කුරුම්බා ඇටිටියෙන්, කොහෙන් සොයපු සල්ලිද කොහොමද මේ තරම් සම්පත් වත්කම් ?මේ සල්ලි කොහෙන්ද ආවේ මේවා ගැන සොයන්න නීතියක් අද ලංකාවේ නැ අපි හැමෝම දන්නවා අදික කොමිස් ගහලා වංචා කරලා හොරකම් කරලා තමයි මේ සල්ලි කුට්ටි සොයන්නේ .
එත් ඇත්තටම ආණ්ඩුවේ හොරු හොරකම් කරන්නේ කාගේ සල්ලිද ? අහිංසක අපේ සල්ලි දුක්විදලා කට්ට කාලා මාසේම වැඩකරලා සොයන සල්ලි තමයි මේ හොර කන්නේ . මේවා ගැන සොයන්න නීතියක් කෝ ?