Hammata maath innawa
Tanku tanku
Hammata maath innawa
Meka aththa. Mama aave 2007 Dec wala. E davas wala PHP assignment ekak goda daanna Blackroses kiyala kenek help kalaa. Aaye 2008 campus giyaama first year eke programming assignment wagayak goda daanna loku help ekak elakiri eken labuna.ඉස්සර සුපිරි සෙට් එකක් හිටියා...
මේකේ මොකක් හෝ ඉගෙනගන්න ත්රෙඩ් තමා තිබ්බේ.. අද හවසට ගොරවනවා කියල ත්රෙඩ් එකක් තිබ්බත් එකටත් දේශපාලනේ අල්ලගෙන කඩේ යන පක්කු තමා වැඩි
තවහිටියා ජේසන් කියලා වලේ වැටුන බුවෙක් තවත් හිටියාසෙනාල් කියලා එකෙක්රෙඩ්ෆෙම් කියලා එකෙක් හිටියා මහජනමුත්තා කියලා එකෙක් හිටියාඩෙන්ටා කියලා එකෙකුත්හිටියා(ෆේක් එකවුන්ට්ලොවේ රජු)true.. elama kollek...@lalindutj mu bokkenma helpak dunna
ඉස්සර සුපිරි සෙට් එකක් හිටියා...
මේකේ මොකක් හෝ ඉගෙනගන්න ත්රෙඩ් තමා තිබ්බේ.. අද හවසට ගොරවනවා කියල ත්රෙඩ් එකක් තිබ්බත් එකටත් දේශපාලනේ අල්ලගෙන කඩේ යන පක්කු තමා වැඩි