Elakiriයේ හිටිය සුපිරිම පොරවල්

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    ඉස්සර සුපිරි සෙට් එකක් හිටියා... :love2:
    මේකේ මොකක් හෝ ඉගෙනගන්න ත්‍රෙඩ් තමා තිබ්බේ.. අද හවසට ගොරවනවා කියල ත්‍රෙඩ් එකක් තිබ්බත් එකටත් දේශපාලනේ අල්ලගෙන කඩේ යන පක්කු තමා වැඩි
    Meka aththa. Mama aave 2007 Dec wala. E davas wala PHP assignment ekak goda daanna Blackroses kiyala kenek help kalaa. Aaye 2008 campus giyaama first year eke programming assignment wagayak goda daanna loku help ekak elakiri eken labuna.
     
    • Love
    Reactions: niyomax

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    Pathfinder_A2Z මු තමයි කිරියේ හිටපු සුපිරිම බුවා :love: :love: තවහිටියා ජේසන් කියලා වලේ වැටුන බුවෙක් තවත් හිටියාසෙනාල් කියලා එකෙක්රෙඩ්ෆෙම් කියලා එකෙක් හිටියා මහජනමුත්තා කියලා එකෙක් හිටියාඩෙන්ටා කියලා එකෙකුත්හිටියා(ෆේක් එකවුන්ට්ලොවේ රජු)
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,739
    16,963
    113
    parana unata porak wenne nan na. meke parana unata melorahak nathi un innawa

    e atharin man dakka elakiriyata wadak karapu supirima kollek thama mu. eth kattiya muta elakiriya epa kerewwa ban. u ita passe agita athak na.


    HarshaLulzSec (2015)

    muge WW2 thread tika kiyawala balapanko kohomada kiyala
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉස්සර සුපිරි සෙට් එකක් හිටියා... :love2:
    මේකේ මොකක් හෝ ඉගෙනගන්න ත්‍රෙඩ් තමා තිබ්බේ.. අද හවසට ගොරවනවා කියල ත්‍රෙඩ් එකක් තිබ්බත් එකටත් දේශපාලනේ අල්ලගෙන කඩේ යන පක්කු තමා වැඩි
    :yes::yes::yes: