බොහො කාලයක් තිස්සෙ එලකිරි එකෙ ඉන්නකොට සුලබව දකින්න ලෑබෙන එකක් තමයි හෙන ගහපන් කියලා තියන කමෙන්ට්.
ඉතින් මම හිතුවා හෙන ගහපන් කියන අයට මගෙ ත්රෙඩ් එක වෑදගත් වෙයි කියලා.
ඉතින් ඔයාලට හෙන ගහන්න ඔන අයට මෙතනට ඈවිල්ලා හෙන ගහන්න පුලුවන්.
සො ලෙට් ද හෙන බිගින්.
Last edited:




