Elakiriහෙන ගහපන්Here.

Sep 1, 2009
2,359
215
0
ඈයි උබ එකිට සින් එක දෑම්මද?

නෑ බං...එකි මූට බූට් එකක් තියල..මූ දැන් වලහ වගේ අඩනව...අපිට බේරිල්ලක් නෑ...ඒක නිසා තව සැරයක් එකිට හෙන ගහපන්..
 
udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    hena gahanna one ape akkata
    eki mata ada reta kanna thiyala neh nowe
    ammalath gedara neh 24hrs com eke kilya lede kanna katha kara peyakata withara issella
    mama gye ne EK eke talks dada unna dan reta kanna ne
    umbalawath kanna dipan hondeeeeeeeeeeeeee
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ŦĦĔ ƦȆƉǾӾ;9325834 said:
    නෑ බං...එකි මූට බූට් එකක් තියල..මූ දැන් වලහ වගේ අඩනව...අපිට බේරිල්ලක් නෑ...ඒක නිසා තව සැරයක් එකිට හෙන ගහපන්..

    මටත් ඔවා වෙලා තියනවා.

    පුලුවන් තරම් අඩන්න දිපන් දුක නිවෙනකම්.
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මටත් දවසක් හේතුවක් නැතිව හෙණ ගහපන් කියලා REP එකක් ආවනේ ... මචන් ....
    එකත් ආවේ වෙන කාගේද thread එකකින් ......
     
    • Like
    Reactions: udarapath

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hena gahanna one ape akkata
    eki mata ada reta kanna thiyala neh nowe
    ammalath gedara neh 24hrs com eke kilya lede kanna katha kara peyakata withara issella
    mama gye ne EK eke talks dada unna dan reta kanna ne
    umbalawath kanna dipan hondeeeeeeeeeeeeee

    ඔන්න මගෙන් ෆ්‍රි පිසා එකක්.

    pizza-hut-double-deep-pizza-730704.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ŦĦĔ ƦȆƉǾӾ;9325834 said:
    නෑ බං...එකි මූට බූට් එකක් තියල..මූ දැන් වලහ වගේ අඩනව...අපිට බේරිල්ලක් නෑ...ඒක නිසා තව සැරයක් එකිට හෙන ගහපන්..
    අනිව ගහපන් ඕකිට වැහි නැති හෙන ඔය වගේ වැඩ කරනවට

    btw වලහ අඩනකොට එච්චර හයියෙන් අඩනවද බන් :shocked:
     
    මට නම් හෙන ඉල්ලන්න ලිස්ට් එකක්ම තියෙනවා. ඒක ලියන්න ගියොත් හෙට වෙයි. කොහොම උනත් මාව කාලකන්නියෙක් කරපු හැම දෙනාටම වැහි නැති හෙන ගහපිය
    :eek::eek:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මල් වගේ ඉන්න කෙල්ලන්ගේ ඇස් වලට කඳුළු දෙන එවුන්ට හෙණම ගහපන් !!!!!!!!!!!

    ආ...එතකොට මල් වගෙ ඉන්න කොල්ලන්ව අඩෝන උන්ට...?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනිව ගහපන් ඕකිට වැහි නැති හෙන ඔය වගේ වැඩ කරනවට

    btw වලහ අඩනකොට එච්චර හයියෙන් අඩනවද බන් :shocked:

    බුට් කාපු වලහෙක් වෙන්න ඈති.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අනිව ගහපන් ඕකිට වැහි නැති හෙන ඔය වගේ වැඩ කරනවට

    btw වලහ අඩනකොට එච්චර හයියෙන් අඩනවද බන් :shocked:

    ආ..සොරි බං...ඒ වැලහින්න...:sorry::eek:
    කොල්ලෙක්නේ...ඒකයි වලහ වුනෙ...:baffled: