Elakiri අවුරුදු කුමරු 2016-suggestions

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    apara ubath sangamayak patan gaththada macho?

    ඒක තමා.මාත් මේ බැලුවේ නිකන් ඉන්න එකේ කීයක් හරි හොයාගන්න.අවුරුද්දට බූරු ගහන්නත් කීයක් හරි එපැයි.

    ඒත් මේ වැඩේ කෙරෙන විදිය තමා තේරෙන්නේ නැත්තේ.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒක තමා.මාත් මේ බැලුවේ නිකන් ඉන්න එකේ කීයක් හරි හොයාගන්න.අවුරුද්දට බූරු ගහන්නත් කීයක් හරි එපැයි.

    ඒත් මේ වැඩේ කෙරෙන විදිය තමා තේරෙන්නේ නැත්තේ.
    :yes::yes::yes::yes::yes::P:P:P:P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නාම යෝජනා ඉවත් කරගැනීමට කවුරුත් ඉදිරිපත් නොවෙන බැවින්
    කාගෙවත් මෙයට විරුද්දත්වයක් නැති බව සිතමි
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නාම යෝජනා ඉවත් කරගැනීමට කවුරුත් ඉදිරිපත් නොවෙන බැවින්
    කාගෙවත් මෙයට විරුද්දත්වයක් නැති බව සිතමි
    :no::no: nominate wechcha ayata pm ekak daala danuwath kara/ kamaththa ahuwada? :) nathinam tharange madde kattiya ain wenna gaththoth kumaraya thorala iwarai :baffled:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ehema unoth kumariya toranawalu:rofl::rofl::rofl:
    :frown: ekata mama oyawa nominate karanawa :rofl:
    hamotama pm vm gahuwa
    wiruddathwayak awe na
    ehenam awurudu kumaraya thoramu
    m0111.gif
     

    Jack Jayantha

    Banned
    Feb 22, 2016
    82
    4
    0
    බස් එකේ
    මම යෝජනා කරන්නේ අනන්තෙන් ආ තරු කිඹුලා :love:

    අඟුරු වගේ ඇඟ කලුම කලුයි
    යෝධය වගෙම උසයි මහතයි
    දත් ගලවයි කුහරද පුරවයි
    මේ එන්නේ අපෙ දත් කිඹුලයි