Elakiri එකේ මම හැම දේම දාන එකට හේතුව

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    එළකිරි එකේ මම ඉදලා හිටලා මොකක් හරි thread එකක් දැම්මා ගමන් සමහරු එක එක දේවල් කියනවා. එහෙම කියනකොට අය thread එකක් දාලා අහන්න හිතන්නේ නෑ දෙයක්........

    ගොඩක් අයට උපදෙසක් ගන්න වගේ වැඩ වලට පවුලේ අය ඉන්නවා... යාළුවෝ ඉන්නවා.... ගෑනි ඉන්නවා... මට ඔය කවුරුවත් නැහැ.... ඉතින් Google කරලා බැරිනම් Elakiri වගේ තැනකින් අහනවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    මේකෙ උන් හිතන්නේ හැමෝම තමන් වගේ ඇති/තමන් වගේ වෙන්න ඕන කියලනේ. තමන්ට වඩා වෙනස් එකෙක් දැක්කොත් ඌ ෆේල් එකෙක්. අප්පගෙ ලොජික්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    උබ අහපන් බන්...ටෝක් දෙන වුන්ව ඉග්නොර් කරපන්... උනටත් කියන්න තියෙන්නේ සෙට් නැති එකෙක් ඉන්නවා නන් හාන්නේ නැතුව ඉග්නෝර් කරලා නිකන් ඉන්න.ලෝකේ ඉන්න හැම මිනිහම හැම දේම දැනගෙන ඉන්න ඕනිත් නෑ හැමෝම සුපිරි වැඩ්ඩෝ වෙන්න ඕනිත් නෑ.හැමෝම එක වගේ වෙන්න ඕනිත් නෑ..
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    ඕවා ගනං ගන්න එපා. ඔය මේකේ කෑගහන අය නිකමට වත් වැදගත් දෙයක් දානවාද? අනික forum තියෙන්නේ ප්‍රශ්න අහන්න තමා. ඒවට අකමැති, තව කෙනෙක්ගේ දුක අහන්න බැරි, උදව්වක් කරන්න බැරි කවුරු හරි ඉන්නවා නම් මේ වගේ forum එකක සාමාජිකයෙක් වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ. ඒ අය මේකට නොයා හිටියා නම් තමා වඩාත් හොඳ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹට දාන්න එපා කියල නම් මං දන්න තරමින් කවුරුත් කියල නෑ 🙄 හැබැයි උඹට හැමදාම එකම විදිහට කෙළවෙනවා කියල නම් කියල තිබුණ.. මට තේරෙන විදිහට ඒකට පොඩි උපදෙසකුත් දුන්න දවසක්..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    මේකෙ උන් හිතන්නේ හැමෝම තමන් වගේ ඇති/තමන් වගේ වෙන්න ඕන කියලනේ. තමන්ට වඩා වෙනස් එකෙක් දැක්කොත් ඌ ෆේල් එකෙක්. අප්පගෙ ලොජික්
    එකම සෙට් එකක් බන් හාන්නෙ ඇවිල්ලා...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    එළකිරි එකේ මම ඉදලා හිටලා මොකක් හරි thread එකක් දැම්මා ගමන් සමහරු එක එක දේවල් කියනවා. එහෙම කියනකොට අය thread එකක් දාලා අහන්න හිතන්නේ නෑ දෙයක්........

    ගොඩක් අයට උපදෙසක් ගන්න වගේ වැඩ වලට පවුලේ අය ඉන්නවා... යාළුවෝ ඉන්නවා.... ගෑනි ඉන්නවා... මට ඔය කවුරුවත් නැහැ.... ඉතින් Google කරලා බැරිනම් Elakiri වගේ තැනකින් අහනවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ.
    දාපන් බන් , ඔය අනන් මනන් කිව්වට මේකේ උන්ගේ බොම්ක හොදයි 🥲
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    එකම සෙට් එකක් බන් හාන්නෙ ඇවිල්ලා...
    ඔව්. වන් මිලියන් පන්නලා සැලරි ගන්න, තමන්ගෙ කියල කෙස් ගහකවත් ඇද කුදයක් අඩුපාඩුවක් නැති උන් ටිකක් :P
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    එළකිරි එකේ මම ඉදලා හිටලා මොකක් හරි thread එකක් දැම්මා ගමන් සමහරු එක එක දේවල් කියනවා. එහෙම කියනකොට අය thread එකක් දාලා අහන්න හිතන්නේ නෑ දෙයක්........

    ගොඩක් අයට උපදෙසක් ගන්න වගේ වැඩ වලට පවුලේ අය ඉන්නවා... යාළුවෝ ඉන්නවා.... ගෑනි ඉන්නවා... මට ඔය කවුරුවත් නැහැ.... ඉතින් Google කරලා බැරිනම් Elakiri වගේ තැනකින් අහනවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ.
    Pako ahanna ona unama witarak methanta awilla haminenna epa.

    Umba danna dewal anith un ekka share karapan. Umba web dev dannawa ne (mama asume karnawa). ewage ewa share karapan.
    Nikan musalaya wage mata araka una meka una gaga haminenna epa.

    Example: Umba ahanawa komada business eka register karaganne kiyala, CC ganne komada kiyala. Itpase umba ewa karagena saddayak ne. Aaai mathu wenne etanin ehata gihin mokakhari hira unama.
    Ewage ponna wada nokara next thread eka daapan umba komada ewa kara gaththe. Umba eken igena gaththa dewal.
    Eka mekey wena ekekta help ekak wei.

    Hama ponnayatama ona anunge illanna witarai (danuma unath ehema tama) but bedaganna kamati ne.

    Naththan umbath nikan ara @AnuradhaRa wage wesa hinganek witarakma wei.

    Online communities tiyenne ekinekata help karaganna misak selfish wela inna newi. Nathan umba dan inna widiayta mekey hama ekama hitiyoth prashna witarai answers ne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    එකඟයි.. මන් කවදාවත් දැකල නෑ ඌ thread එකක් තියා bump එකක්වත් දානවා 🙂
    Ow ban. Kari kamata prashna witarak ussan enawa. Itapase aai enne tawa prashnayak ekka.

    Mama thread ekak damma Passport ganne komada kiyala. Ekata godak un help kala. Itapase mama PP eka renew karan awith thread ekak damma anith unta easy wenna. Give and Take ban.
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    එකම සෙට් එකක් බන් හාන්නෙ ඇවිල්ලා...
    @siri_ayya @spunkyisii @tharakaf @Sandy_Fdo @kasun_kbp @Hydra මේ ඉන්නේ ඔය බත්බැලයෝ ටික.මුන්ගේ දේපලක් කියලා මේක හිතන් ඉන්නේ.මං ඇඩ්මින්ට පවුද්ගලික pm එකක් දාලා කිව්වා මේ වගේ අනුන්ව බුලි කරන මෙම්බර්ස්ලා ගැන පියවරක් ගන්න කියලා.මම නම් මට කරදරයක් වෙන මෙම්බර්ලා ටික ignore කරලා තියෙන්නේ. ඔක්කොම මෙහෙම කාලකන්නි නෙවේ.උදව්වක් ඉල්ලුවම දෙන රත්තරන් මෙම්බර්ස්ලා ඕනේ තරම් ඉන්නවා මේකේ.

    @GTRZ @spamcheck @tintin123 ඔයාලා මොකද කරන්නේ? පේනවනේ කී දෙනෙක් කම්ප්ලෙන් කරනවද කියලා. දැං මේකේ පාඩුවේ thread එකක් වත් දාන්න බැරි තත්වෙට ඇවිත් තියෙන්නේ. ඔයාලා මේකට වහාම පියවරක් ගත්තේ නැත්නම් මේක වල පල්ලට යයි