Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

විචී සහ කුල් ගේ ආදර කතාව.

vichi rox api denna porondan galapala balamuda? :rolleyes:

that is against rules you have to post your details here :rofl:

කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා..............
විස්තර මට දේ නම්....... :rofl:

anee methana nam danna ba suduuuu...
blush.gif

eth inbox check karala matath salakanna kiyala recommend karanawada suduu
sEm_blush6.gif

සුදූ.....:love: ඇහැට මීපැණි වගේ දකින කොටත්. අනේ කවුරු හරි පිංවතෙක් මගෙ චූටිගෙ හඳහන බලල දෙන්න. :rofl:

දින කීපයකට පසු

අනේ මගෙ චූටි මොකෝ තරහින් වගේ. තාම ඔයගෙ හඳහන බලුවෙ නැද්ද? ඔයාගෙ හඳහනේ මම ඉන්නෙ පනේ. :)

:nerd: nakath raala ehema deyak mata kiwwe nane :oo::P

ඒ ඉතින් නැකතට මම තාම මගෙ හඳහන බලන්න දුන්නැති හින්දනේ. මටනන් හිතගියතැන දේවාලෙ. පස්සෙ තමයි අපි දෙන්නගෙ හඳහන් බලවගෙන අපල බාධක තියෙනවනන් පිළියම් හෙයාගන්න ඕනෙ. ඔයා මගේ වෙන්න කැමතිනන් අදම අපි දෙන්නම ගිහින් එකම තැනකින් පොරොන්දම් ගලපගමු. මගෙ චූටි මොකද කියන්නේ? :)

චූටි මට උත්තරයක් දෙන්නැද්ද? මගෙ චූටිට ලැජ්ජ හිතුනද? සමාවෙන්න සමාවෙන්න අපි තව ටිකකාලයක් පෙමින් ඇලී වෙලී සිටිමු විවාහය ගැන කතාකරන්න කලින්. ඔයාගෙ කැමැත්ත තමයි ඉතින් මගෙත් කැමැත්ත.

:dull:

aluthen handahanak hadaganna wei wage :rolleyes: nakath raleee poddak mei ganath salakuwanam :rofl::rofl::rofl::P

You would do that just for me. I'm touched :love: but you don't need to do that I don't like modified women and that goes for the horoscopes as well. We will be fine as long as we love each other. I could have asked for a charm to get you to love me but true love doesn't need charms, right? my love. :love::)

But just in case නැකත් රාලෙ මට වශියක් කරල දෙන්න බැරිද? :rolleyes::rofl:

මෙසේ තිබියදී විචි රොක්ස් අක්කා පලකරපු පෝස්ට් එකක් මහත් ආන්දෝලනයකට තුඩුදුනි

hey!! I was trying to pm u several times for last few days.. but it always said that ur inbox is full. this is the only way I can apologise for what happened between u & ur friend bcuz of me :( I really didn't meant to hurt or insult u in any way. I am exremely sorry for all. :(

මෙයින් මහත් ශෝකයටපත් කූල් මහතා මෙසේ ප්‍රකාශ කලේය

මේ මොන අපබ්‍රන්සයක්ද මේ. ඔයා මොනාද ඒ දෙන්නට කලේ.
male22-male-cry-tears-smiley-emoticon-000064-large.gif

කමක්නෑ පනේ වරදට සමාවදෙනු ලැබේ. Will you marry me? :love:

මෙය මහත් හාස්‍යයට කරුණක් විය

එළකිරි කොල්ලෙක්;16690137 said:
:rofl::rofl::rofl::rofl:හිනා කාල පන යනව ඕයි

එහිදී පළවූ ක්මෙන්‍ටුවකට පිලිතුරු දෙමින් කූල් මෙසේ වල කපා ගත්තේය

Don't tell me vichi rox is a dude :baffled: That would make sense but I need to hear it from her :(:(:(

මේ අතරතුර මා කල සෙවීමකින් අක්කාගේයැයි සැකකල හැකි පිංතූරයක් වෙනත් ත්‍රෙඩ් එකකින් උස්සා මම මෙසේ පලකලේය

ගොඩේකොල්ලා;16690113 said:

කූල් සහෝදරයා තමන්ගේ වල තවත් ගැඹුරට කපාගත්තේ මෙසේ ප්‍රකාශ කරමින්ය

ඔය මගේ පන නෙවේ බන් මගෙ චූටි පොඩ්ඩක් හරහට උසයි. නැද්ද චූටි? :)

මේ අතර පෙර කමෙන්‍ටුවකට අදහස් දක්වමින් විචී අක්කා

මේ මොන අපබ්‍රන්සයක්ද මේ. ඔයා මොනාද ඒ දෙන්නට කලේ.
male22-male-cry-tears-smiley-emoticon-000064-large.gif

කමක්නෑ පනේ වරදට සමාවදෙනු ලැබේ. Will you marry me? :love:

:eek::baffled:

modayoo.. thread eka kanna epa gonoo... :angry::angry::angry:

මෙහිදී ආරක්ශාකාරී පිළිවෙතක් අනුගමනය කල කූල් .......

නෑ නෑ ඔයා හරහට උස නෑ. වැරදුන සමාවෙන්න. පොඩි විහිලුවක් කලේ :baffled:

දැන් දෙබස තව තවත් උණුසුම්වූයේ විචී අක්කා පෙර කමෙන්‍ටුවකට පිලිතුරු දැක්වූ පහත ප්‍රකාශයෙනි

Don't tell me vichi rox is a dude :baffled: That would make sense but I need to hear it from her :(:(:(

:eek: hey stupid !! didn't u read nakath rala's post about me ? :frown: of course I am not a man idiot :angry::P

ඔයාගෙ පලාපල කිවුවද? දැක්කෙනෑනෙ චූටියො. :no: Don't reach the boiling point yet my gorgeous love. කේන්ති ගන්න එපා ඉක්මනට නාකිවෙයි :):):)

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින්

එළකිරි කොල්ලෙක්;16690242 said:
dont get depressed machan! :P Be happy that you are in love with a girl who is of මල පැන්නුවත් රිදෙන්නෙ නැති type:rofl

She has a golden heart doesn't she? :love::love:

ඔයාගෙ පලාපල කිවුවද? දැක්කෙනෑනෙ චූටියො. :no: Don't reach the boiling point yet my gorgeous love. කේන්ති ගන්න එපා ඉක්මනට නාකිවෙයි :):):)

:eek:

What's with the "Eek"? :no: You should sound more like "අනේ...... මට තියෙන ආදරේ තරම. මමත් ඔයාට......... මමත් ඔයාට..........ආ....ආ..." ඉතුරුටික කියන්න මට ලජ්ජයි ඔයාම කියන්නකො චූටියො :love:

She has a golden heart doesn't she? :love::love:

no need to edit. I already saw ur early post :frown:

In my early post it was just a smile with heart felt joy" :rofl: " So this means you liked that I was happy to hear he say you are my girl :shocked::love::love::love: I knew you'd come around. ඔයා මට හිත යටින් කැමතියි නේද? තාම හිත උඩට ගන්න ලැජ්ජයි නේද? කමක්නැ මගෙ පන ඔයාට මම ගොඩාක් කැමතියි.

මෙහිදී තවත් අසා සිටින්නන් අදහස් දක්වමින්

නෑ නෑ ඔයා හරහට උස නෑ. වැරදුන සමාවෙන්න. පොඩි විහිලුවක් කලේ :baffled:

මේ මට ආරන්චි හැටියට උඹේ ට්‍රයි එකේ කේන්දරේ 2 කේතුලු.තද වෙලා කියවෙන එක වචනයක් ඇති දැලි පිහිපාරක් වගේ උඹේ බෙල්ල මුලින් කපල අරින්ඩ.:rofl:
මට තෙරුනා. මට ආරන්චියක් ආව ටිකක් භයානකයි කියල. ඒත්...... සහෝවත් මට වශියකින්වත් උදවුවක් කරන්නකෝ. :)

uba marena dawasa ahaganin ban... mata nam penne dan hodatama lan wela wage machan...

Elakiri banner eka kawru gawadoooo???

මට තෙරුනා. මට ආරන්චියක් ආව ටිකක් භයානකයි කියල. ඒත්...... සහෝවත් මට වශියකින්වත් උදවුවක් කරන්නකෝ. :)

Death granted to me by my true love චූටි (vichi rox) is a death worth having. I won't lift a finger if she is the one holding the knife :):love:

නැකැත් රාල;16690579 said:

uba marena dawasa ahaganin ban... mata nam penne dan hodatama lan wela wage machan...

Elakiri banner eka kawru gawadoooo???

සිරාවට මටත් හිතුනා.. ඌට වේලපහම සෙනසුරු මාරු වෙයි කියලා..:lol:

ආදර කතාව මෙසේ අවසන්විය. :(:rofl::lol::P:P
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16690994 said:
    උඹේ පලාපලේ නෙමෙයි.. උඹයි කිඹුලයි කථා කරපු එක ගැන කිව්වේ.. කිඹුලගෙන් අහපන් තෙරුනේ නැත්තන්

    අහ්හ්
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ගොඩේකොල්ලා;16691072 said:
    දින කීපයකට පසු

    මෙසේ තිබියදී විචි රොක්ස් අක්කා පලකරපු පෝස්ට් එකක් මහත් ආන්දෝලනයකට තුඩුදුනි

    මෙයින් මහත් ශෝකයටපත් කූල් මහතා මෙසේ ප්‍රකාශ කලේය

    මෙය මහත් හාස්‍යයට කරුණක් විය

    එහිදී පළවූ ක්මෙන්‍ටුවකට පිලිතුරු දෙමින් කූල් මෙසේ වල කපා ගත්තේය

    මේ අතරතුර මා කල සෙවීමකින් අක්කාගේයැයි සැකකල හැකි පිංතූරයක් වෙනත් ත්‍රෙඩ් එකකින් උස්සා මම මෙසේ පලකලේය

    කූල් සහෝදරයා තමන්ගේ වල තවත් ගැඹුරට කපාගත්තේ මෙසේ ප්‍රකාශ කරමින්ය

    මේ අතර පෙර කමෙන්‍ටුවකට අදහස් දක්වමින් විචී අක්කා

    මෙහිදී ආරක්ශාකාරී පිළිවෙතක් අනුගමනය කල කූල් .......

    දැන් දෙබස තව තවත් උණුසුම්වූයේ විචී අක්කා පෙර කමෙන්‍ටුවකට පිලිතුරු දැක්වූ පහත ප්‍රකාශයෙනි

    මෙහිදී තවදුරටත් අදහස් දක්වමින්

    මෙහිදී තවත් අසා සිටින්නන් අදහස් දක්වමින්

    ආදර කතාව මෙසේ අවසන්විය. :(:rofl::lol::P:P
    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    mata hariyata kendara potak na ban... ubala denna ehema ewa hadanawada ban? ow nam e wade wena widiya kiyapankooooo ???
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෝ මේ නැකතා ? :frown:

    එලකිරියේ බැලූ හඳහන් වලින් ධර්මකර්මාධිපති රාජ යෝගය තිබුනේ දෙතුන්දෙනෙක්ගේය. මේ එයින් එකකි. බොහෝ ලැබීම් ඇත. නිකන් සිටියත් ධනය ලැබෙන වර්ගයේ හඳහනකි(දැන් උඹ නිකන් ඉන්න එපා හොඳේ) සහෝදරයන් අතර ප්‍රධාන තැන ලැබේ. කථාවෙන් කෙනෙක් අල්ලන්නේ කෙසේදැයි දනී. සතුරන් නැත.

    පොඩි ගැටලුවකට ඇත්තේ ප්‍රධාන තැන ලැබුනත් එම තත්වය ඉසිලීමට තව කෙනෙකුගේ සහය පැතීමයි. එසේ නොමැතිනම් යමකට ඉදිරිපත් වීමට පොඩි සයිඩ් ස්පෝට් එකක් උවමනා වීමය. නමුත් වීරිය ඇත.

    බිරිඳට දරුවන්ට හොඳින් සලකන ආදරය කරන කෙනෙකි. නමුත් සැර පරුෂ බාරියාවක් ලැබේ.
    උසස් පුද්ගලයන් ආශ්‍රයට ලැබේ. නමුත් වැඩුමහල් සහෝදරයන් වේ නම් ඔවුන් සමග මත ගැටුම් ඇති විය හැක.

    2016 සිංහල අවුරුද්ද ලැබුවාට පසු කාලය යහපත් වේ..

    පී එස්: උඹ පොඩි කාලේ වතුරෙන් අනතුරක් වුනාද?
     
    • Like
    Reactions: tharinda76

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ධර්මකර්මාධිපති රාජ යෝගය mee mokakda bn??? apita mona yogada thibbe bn

    අමිතාබ් බච්චන්ටත් ඕක තියනවා.. මූට ඒ තරම්ම බලවත්ව නෑ නමුත් මේ යෝගය තියන උන් කවදාවත් වැටෙන්නේ නැත.උඹටත් කීපයක් තිබ්බා මට දැන් ඒවා මතක නෑ බන්.. යෝග වලට වඩා උඹේ ග්‍රහ පිහිටීමයි දසාවයි සිරා.. ජොබ් හොයන අතරේ ව්‍යාපාරයකටත් හිත යොදවපන්
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    නැකැත් රාල;16691425 said:
    අමිතාබ් බච්චන්ටත් ඕක තියනවා.. මූට ඒ තරම්ම බලවත්ව නෑ නමුත් මේ යෝගය තියන උන් කවදාවත් වැටෙන්නේ නැත.උඹටත් කීපයක් තිබ්බා මට දැන් ඒවා මතක නෑ බන්.. යෝග වලට වඩා උඹේ ග්‍රහ පිහිටීමයි දසාවයි සිරා.. ජොබ් හොයන අතරේ ව්‍යාපාරයකටත් හිත යොදවපන්

    ela ela machan.... jobak hoya genama business akakata atha gahannai hithan inne :):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16691349 said:

    එලකිරියේ බැලූ හඳහන් වලින් ධර්මකර්මාධිපති රාජ යෝගය තිබුනේ දෙතුන්දෙනෙක්ගේය. මේ එයින් එකකි. බොහෝ ලැබීම් ඇත. නිකන් සිටියත් ධනය ලැබෙන වර්ගයේ හඳහනකි(දැන් උඹ නිකන් ඉන්න එපා හොඳේ) සහෝදරයන් අතර ප්‍රධාන තැන ලැබේ. කථාවෙන් කෙනෙක් අල්ලන්නේ කෙසේදැයි දනී. සතුරන් නැත.

    පොඩි ගැටලුවකට ඇත්තේ ප්‍රධාන තැන ලැබුනත් එම තත්වය ඉසිලීමට තව කෙනෙකුගේ සහය පැතීමයි. එසේ නොමැතිනම් යමකට ඉදිරිපත් වීමට පොඩි සයිඩ් ස්පෝට් එකක් උවමනා වීමය. නමුත් වීරිය ඇත.

    බිරිඳට දරුවන්ට හොඳින් සලකන ආදරය කරන කෙනෙකි. නමුත් සැර පරුෂ බාරියාවක් ලැබේ.
    උසස් පුද්ගලයන් ආශ්‍රයට ලැබේ. නමුත් වැඩුමහල් සහෝදරයන් වේ නම් ඔවුන් සමග මත ගැටුම් ඇති විය හැක.

    2016 සිංහල අවුරුද්ද ලැබුවාට පසු කාලය යහපත් වේ..

    පී එස්: උඹ පොඩි කාලේ වතුරෙන් අනතුරක් වුනාද?

    ahh meka mageda ? :P nikan indala salli hamba wenna mahinda mamige golayek wath wenda ona ban :( mahansiyen thamai ban hambu karanne...nikan inna puluwan nam innawa.:P

    Wathurin nam anathurak wela naa warn karala nam thibila thiyenawa...eka nisa wathura ekka no sellam... raja yogayak thiyenawa kiwwe raja wenna wath chance ekak thiyenawada :P

    Sthuthiy baluwata...godak pin :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16691425 said:
    අමිතාබ් බච්චන්ටත් ඕක තියනවා.. මූට ඒ තරම්ම බලවත්ව නෑ නමුත් මේ යෝගය තියන උන් කවදාවත් වැටෙන්නේ නැත.උඹටත් කීපයක් තිබ්බා මට දැන් ඒවා මතක නෑ බන්.. යෝග වලට වඩා උඹේ ග්‍රහ පිහිටීමයි දසාවයි සිරා.. ජොබ් හොයන අතරේ ව්‍යාපාරයකටත් හිත යොදවපන්

    :eek:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ahh meka mageda ? :P nikan indala salli hamba wenna mahinda mamige golayek wath wenda ona ban :( mahansiyen thamai ban hambu karanne...nikan inna puluwan nam innawa.:P

    Wathurin nam anathurak wela naa warn karala nam thibila thiyenawa...eka nisa wathura ekka no sellam... raja yogayak thiyenawa kiwwe raja wenna wath chance ekak thiyenawada :P

    Sthuthiy baluwata...godak pin :D

    බොල නිකන් හිටියම සල්ලි එන්නේ නෑ..:growl::frown: ඒකෙ වචනාර්ථය නෙමෙයි ව්‍යන්ගය තේරුම් ගනු..:frown: කොහොමහරි සල්ලි හම්බවෙනවා කියලා කිව්වේ. කවදාවත් ආදායම නැති වෙලා චොර වෙන්නේ නෑ..:nerd:

    හ්ම්ම් ඔව් වතුරින් අවුලක් තිබ්බට 8 අධිපතියා ආයුෂ දෙන තැනක නිසා අවුල ටිකක් ශේප්.. හරියටම ශුවර් නැති නිසා ඇහුවේ.:dull:

    ඔය යෝගය තියන උන් දියුනු වෙනවා:).. රජ වෙන්නනම් ඔය වගේ තුන හතරක්වත් තිබිය යුතුයි..:baffled:
     
    Last edited:
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    නැකැත් රාල;16691616 said:
    බොල නිකන් හිටියම සල්ලි එන්නේ නෑ..:growl::frown: ඒකෙ අචනාර්ථය නෙමෙයි ව්‍යන්ගය තේරුම් ගනු..:frown: කොහොමහරි සල්ලි හම්බවෙනවා කියලා කිව්වේ. කවදාවත් ආදායම නැති වෙලා චොර වෙන්නේ නෑ..:nerd:

    හ්ම්ම් ඔව් වතුරින් අවුලක් තිබ්බට 8 අධිපතියා ආයුෂ දෙන තැනක නිසා අවුල ටිකක් ශේප්.. හරියටම ශුවර් නැති නිසා ඇහුවේ.:dull:

    ඔය යෝගය තියන උන් දියුනු වෙනවා:).. රජ වෙන්නනම් ඔය වගේ තුන හතරක්වත් තිබිය යුතුයි..:baffled:
    සිංහාසන යෝගයක්, ගජකේෂරී යෝගයක් විපරිත රාජ යෝගයක් නීච භංග මෙව්ව එකක් රාජ සම්බන්ධ යෝගයක් තිබ්බට මදිද රාලේ. :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16691630 said:
    සිංහාසන යෝගයක්, ගජකේෂරී යෝගයක් විපරිත රාජ යෝගයක් නීච භංග මෙව්ව එකක් රාජ සම්බන්ධ යෝගයක් තිබ්බට මදිද රාලේ. :dull:

    එහෙම කියන්න බෑ බන්, මේ යෝග ටික තිබ්බම රජ වෙනවා කියලා...