මටත් හිතෙනවා තනියම ඉන්නකොට කෙල්ලක්ට ආදරේ කරන්න. එත් හිතට බයයි හදිසියේ වත් පණවගේ කියලා හිතාගෙන ආදරේ කරන කෙල්ල මාව අත්ඇරලා ගියොත් මට ජිව්තේම විදවන්න වෙයි කියලා.....
තාම ජොබ් එකක් නැ...
ඉන්න හිට්න්න මගේ කියලා තැනැක් තාම නැ...
කෙල්ලව නඩත්තු කරන්න මාසික ආදායමක් නැ...
මට ආතල් එකට ආදරේ කරන්නත් බැ...
මල්ලිට මක්කෙයි උනේ 

කෙල්ලෙක් නැතුව ඉදපන් කෝ ඉවර නේadahasa hondai kella ubema wenawanan![]()

කෙල්ලෙක් නැතුව ඉදපන් කෝ ඉවර නේ![]()

thiyanawa thiyanawa...මුගටියා;10992081 said:love සික් වලට බේත් තියනවද???
මටත් හිතෙනවා තනියම ඉන්නකොට කෙල්ලක්ට ආදරේ කරන්න. එත් හිතට බයයි හදිසියේ වත් පණවගේ කියලා හිතාගෙන ආදරේ කරන කෙල්ල මාව අත්ඇරලා ගියොත් මට ජිව්තේම විදවන්න වෙයි කියලා.....
තාම ජොබ් එකක් නැ...
ඉන්න හිට්න්න මගේ කියලා තැනැක් තාම නැ...
කෙල්ලව නඩත්තු කරන්න මාසික ආදායමක් නැ...
මට ආතල් එකට ආදරේ කරන්නත් බැ...

delmar වැද්දා, delmar වෙදා,pashu vaidya delmar, sunimalge doctro der

අහ්හ්.. තෝ තමයි එහෙනම් මේ ටැග් එක දාන්නේ