Elakiri ඩිස්පෙන්සරිය

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    යු නෝ මී ලෙසීට කැමතීලු....
    000203F5.gif
    :shocked::shocked::love::love:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මචන් අතේ ගහන එකෙන් ඇගට effect එකක් වෙනවද ?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    mchn hemadama udeta hembirissawa hedenawane. mata semat tiyenawa :sad:
    ලංකාවේ නම් ඕකට සුපිරි බේතක් තියනවා මචං...
    සීදූවේ පීනස් තෙල
    පුලුවන්නම් ගෙන්නගනිං...
    හැම දාම උදේට හොදට ඔලුවට දැම්මනම් මාසෙන් වැඩේ ගොඩ
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    ලංකාවේ නම් ඕකට සුපිරි බේතක් තියනවා මචං...
    සීදූවේ පීනස් තෙල
    පුලුවන්නම් ගෙන්නගනිං...
    හැම දාම උදේට හොදට ඔලුවට දැම්මනම් මාසෙන් වැඩේ ගොඩ

    :frown::frown:mn lankawe thama :lol::lol::lol::lol::lol::lol:. peenasetada? udeta hembirissawa hedena ekatada?