Elakiri ඩිස්පෙන්සරිය

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මට දොස්තරගේ , පුතාගේ , අම්මගේ , හස්බන්ඩ්ගෙ , අයියගේ ,wifeගෙ මල්ලිගෙ,අක්කගේ ,මහත්තයාගේ මල්ලිගේ wife වෙන්න ඕන
Happy4.gif
 
Last edited:

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මට දොස්තරගේ , පුතාගේ , අම්මගේ , හස්බන්ඩ්ගෙ , අයියගේ ,wifeගෙ මල්ලිගෙ,අක්කගේ ,මහත්තයාගේ මල්ලිගේ wife වෙන්න ඕන
Happy4.gif

මට දොස්තරගේ wife වෙන්න ඕනෙ කිව්වනං ඉවරනේ කෙලින්ම තටමන්නේ නැතුව.. :baffled::baffled::baffled:

සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

1. දොස්තරට ඉන්නෙ එක වයිෆ් කෙනෙක්ද? (මොන වයිෆ්ගෙ පුතාද කියල බලන්න එපැයි, ඔයා තව වයිෆ් කෙනෙක් එන්න හදන නිසා ඩොකාව ෂුවර් නෑ) :rofl::rofl::baffled:

2. දොස්තරගෙ වයිෆ්ට ඉන්නෙ එක හස්බන්ඩ් කෙනෙක් විතරද?

3. දොස්තරගෙ වයිෆ්ගෙ හස්බන්ඩ්ට ඉන්නෙ එක අයියා කෙනෙක් විතරද?

4. දොස්තරගෙ වයිෆ්ගෙ හස්බන්ඩ්ගෙ අයියට ඉන්නෙ එක වයිෆ් කෙනෙක් විතරද?

5. දොස්තරගෙ වයිෆ්ගෙ හස්බන්ඩ්ගෙ අයියගෙ වයිෆ්ට ඉන්නෙ එක මල්ලි කෙනෙක් විතරද?

6. දොස්තරගෙ වයිෆ්ගෙ හස්බන්ඩ්ගෙ අයියගෙ වයිෆ්ගේ මල්ලිට ඉන්නෙ එක අක්ක කෙනෙක් විතරද?

7. දොස්තරගෙ වයිෆ්ගෙ හස්බන්ඩ්ගෙ අයියගෙ වයිෆ්ට ඉන්නෙ එක හස්බන්ඩ් කෙනෙක් විතරද?

8. දොස්තරගෙ වයිෆ්ගෙ හස්බන්ඩ්ගෙ අයියට ඉන්නෙඑක මල්ලි කෙනෙක් විතරද?

9. දැනටමත් වයිෆ් කෙනෙක් ඉන්න දොස්තරගේ තව වයිෆ් කෙනෙක් වෙන්න ලැජ්ජ නැද්ද?

10. පිස්සුද, නැත්තන් උපන් හැටිද?

පිළිතුරු සපයන්න. එක් නිවැරදි පිළිතුරකට ලකුණු 10යි.

ප්‍රශ්න සැකසීම මහාචාර්‍ය පූස් මහතා විසින්

Happy5.gif
Happy5.gif
Happy5.gif
Happy5.gif
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට දොස්තරගේ , පුතාගේ , අම්මගේ , හස්බන්ඩ්ගෙ , අයියගේ ,wifeගෙ මල්ලිගෙ,අක්කගේ ,මහත්තයාගේ මල්ලිගේ wife වෙන්න ඕන
    Happy4.gif

    යු නෝ මී ලෙසීට කැමතීලු....
    000203F5.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14888441 said:
    මට දොස්තරගේ wife වෙන්න ඕනෙ කිව්වනං ඉවරනේ කෙලින්ම තටමන්නේ නැතුව.. :baffled::baffled::baffled:

    සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

    1. දොස්තරට ඉන්නෙ එක වයිෆ් කෙනෙක්ද? (මොන වයිෆ්ගෙ පුතාද කියල බලන්න එපැයි, ඔයා තව වයිෆ් කෙනෙක් එන්න හදන නිසා ඩොකාව ෂුවර් නෑ) :rofl::rofl::baffled:

    2. දොස්තරගෙ වයිෆ්ට ඉන්නෙ එක හස්බන්ඩ් කෙනෙක් විතරද?

    3. දොස්තරගෙ වයිෆ්ගෙ හස්බන්ඩ්ට ඉන්නෙ එක අයියා කෙනෙක් විතරද?

    4. දොස්තරගෙ වයිෆ්ගෙ හස්බන්ඩ්ගෙ අයියට ඉන්නෙ එක වයිෆ් කෙනෙක් විතරද?

    5. දොස්තරගෙ වයිෆ්ගෙ හස්බන්ඩ්ගෙ අයියගෙ වයිෆ්ට ඉන්නෙ එක මල්ලි කෙනෙක් විතරද?

    6. දොස්තරගෙ වයිෆ්ගෙ හස්බන්ඩ්ගෙ අයියගෙ වයිෆ්ගේ මල්ලිට ඉන්නෙ එක අක්ක කෙනෙක් විතරද?

    7. දොස්තරගෙ වයිෆ්ගෙ හස්බන්ඩ්ගෙ අයියගෙ වයිෆ්ට ඉන්නෙ එක හස්බන්ඩ් කෙනෙක් විතරද?

    8. දොස්තරගෙ වයිෆ්ගෙ හස්බන්ඩ්ගෙ අයියට ඉන්නෙඑක මල්ලි කෙනෙක් විතරද?

    9. දැනටමත් වයිෆ් කෙනෙක් ඉන්න දොස්තරගේ තව වයිෆ් කෙනෙක් වෙන්න ලැජ්ජ නැද්ද?

    10. පිස්සුද, නැත්තන් උපන් හැටිද?

    පිළිතුරු සපයන්න. එක් නිවැරදි පිළිතුරකට ලකුණු 10යි.

    ප්‍රශ්න සැකසීම මහාචාර්‍ය පූස් මහතා විසින්

    Happy5.gif
    Happy5.gif
    Happy5.gif
    Happy5.gif

    1) ,2) ,4) ,7) මේ එකෙක් වත් තෝ වගේ වල් නෑ බෝල :angry::angry::angry:
    3) ,5) , 6), 8) ඔව් :yes::yes::yes:
    9)wife devorce එක දෙන්න යන්නේ :rofl::rofl::rofl:
    10) ඔයාගේද ??? මම හිතන්නේ ඔයාගේ පිස්සුවෙ හැටි :P:P:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    1) ,2) ,4) ,7) මේ එකෙක් වත් තෝ වගේ වල් නෑ බෝල :angry::angry::angry:
    3) ,5) , 6), 8) ඔව් :yes::yes::yes:
    9)wife devorce එක දෙන්න යන්නේ :rofl::rofl::rofl:
    10) ඔයාගේද ??? මම හිතන්නේ ඔයාගේ පිස්සුවෙ හැටි :P:P:P

    අසා ඇති ප්‍රශ්න වලට පමණක් පිළිතුරු සපයන්න.

    ප්‍රශ්න පත්‍රය සැකසු පුද්ගලයා ගැන ප්‍රශ්න අසා නොමැත.

    නිගමන :
    මෙතරම් උගත් බුද්ධිමත් කියා සිතනා අය ඩිවෝස් වෙන්න යන යන දොස්තරලාව දැලේ දාගන්නවලු.:dull::dull:

    කසාද බැඳපු දොස්තරව දැලේ දාගෙන ඒ මනුස්සයාගේ වයිෆ්ට විරුද්ධව කුමන්ත්‍රණ කරල ඩිවෝස් කරවන්න යන්නෙ මෙයා.:angry::angry::angry:

    අනිත් එක දොස්තරගෙ වයිෆ් වෙන්න ඕනෙ කියල කියන්න යකෝ ඔච්චර පල් හෑල්ලක් ලියන්න ඕනෙද? :dull::dull::angry::angry::angry::angry:

    අවසන් නිගමනය :
    යූ නෝ මී හට මෙම ඩිස්පෙන්සරියේ දොස්තර මහතා වන ඩෙල්මර්
    ර්ර්ර් ගේ සුහච කීකරු බිරිඳ වීමට අවශ්‍ය වී ඇති බවයි.

    කොහොම හරි
    ඩෙල්මර්ර්ර්ර් හොර ඩොකාට දැන් හොඳයි. ඇයි යකෝ ඔරිජිනල් පර්මිට් එකක් හම්බ වෙනවනෙ. මේක ඩෙල්මර්ර්ර්ර්ගෙ ප්ලෑනක්ද දන්නෙත් නෑ. පර්මිට් එකක් කොටාගන්න :P