Elakiri ඩිස්පෙන්සරිය

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

යූ නෝ මී තමා මගේ නර්ස්
9.gif

:shocked::lol:
 
chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ලැජ්ජ වෙන්න ඔනෙ නැ වඩෙ කියලා ෆාමසියෙන් ඉල්ල ගනින්:lol:

    ලැජ්ජයි ඕයි :eek::sorry: උබත් වරෙන්කො බන් මාත් එක්ක පාමසියකට යන්න :nerd::(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලැජ්ජයි ඕයි :eek::sorry: උබත් වරෙන්කො බන් මාත් එක්ක පාමසියකට යන්න :nerd::(
    පලයං අහවල් තැනට (ෆාමසියට) ගිහිලා කොල්ලෙක් ඉන්නව නම් උ ඉන්න පැත්තට පල අව්ශ්‍ය දෙ කියපන් උ ගෙනල්ලා දෙයි:rofl: කෙල්ලෙක් නම් ඉන්නෙ කෙල්ලට කියපන් එකෙ (සමහර ලැජ්ජ කෙල්ලො:oo:) අහවල් අයියාගෙ නම කියල කතාකරයි වෙන කොල්ලෙක්ට ඒ(කෙල්ල මාරු වෙයි):frown: කියන්නෙ ඌ උබට වැඩෙ කරල දෙයි හැබැයි වටෙම ඉන්න එවුන් දැනගන්නවා උබ ආපු කාරනෙ:rofl: අවුලක් නැ බන් කෙල්ලො උනත් ඕක මහ අරුමයක් විදියට බලන්නෙ නැ දැන්(උබට එහෙම උනාට):lol:
    එක්කො නැත්නම් නියපොතු කකා සිමෙන්ති පොලවෙ වලව්ල් හාර හාර උබ පස්සෙ එන එකාටත් බඩු අරගෙන යන්න දිලා පැත්තකට වෙල බලන් ඉදපන් එකෙ ඉන්න එකෙක් කිසි කතාවක් නැතුව බඩු ගෙනල්ලා දිලා සල්ලි ඉල්ලයි:P

    මගෙ පාලනය ඌ සියතට ගන්න හදනවා සමහර වෙලාවට:(
     
    අන්තිම ක්‍රමේ හොදා වගේ :sorry::dull: පෙන විදිහට බොට හොද එක්ෂ්පීරියන්ෂ් එකක් තියනව වගේ :eek::cool:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අන්තිම ක්‍රමේ හොදා වගේ :sorry::dull: පෙන විදිහට බොට හොද එක්ෂ්පීරියන්ෂ් එකක් තියනව වගේ :eek::cool:

    එහෙම කරපන් එහෙනම්:lol: මගෙ යාලුවෙක්ට ෆාමසියක් තිබුනා සහ මම බෙහෙත් එහෙම ගන්න ගිය වෙලාවට දැකලා තියෙනවා ඒ ඇරෙන්න මම ඔවා අරන් නැ :P
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අනේ මචන්ලා මගේ ඇඟිල්ලක් කෙටුනා බන් . සිංහල බෙහෙත් දැම්ම දැන් 8 පාරක් විතර. අඩුවුණා . එත් හොඳනම් වෙන්නෙම නැ . හොඳ spray මොන හරි තියෙනවද ගන්න. english බෙහෙත් මොනාද තියෙන්නේ හොඳ ? spray or cream. මේවා ලංකවේ නැද්ද ගන්න.

    318c5Wix4DL.jpg
    deep_freeze_cold_spray_ireland.png