එකෙන්ම ඔව්
hari ehenam mama kale paththaryak gahanna yanawa...එකෙන්ම ඔව්
එළ ප්ලේලිස්ට් එකක් හදාගත්තා
කස්ටියවම එක්කගෙන වරෙන්

ekenma elahari ehenam mama kale paththaryak gahanna yanawa...![]()

ලැජ්ජ වෙන්න ඔනෙ නැ වඩෙ කියලා ෆාමසියෙන් ඉල්ල ගනින්![]()

උබත් වරෙන්කො බන් මාත් එක්ක පාමසියකට යන්න 

කියහං බලන්න ලෙඩේ
තුන්ඩුවක් ලියා දියන් මට පාමසි අක්කට දෙන්න 

පලයං අහවල් තැනට (ෆාමසියට) ගිහිලා කොල්ලෙක් ඉන්නව නම් උ ඉන්න පැත්තට පල අව්ශ්ය දෙ කියපන් උ ගෙනල්ලා දෙයිලැජ්ජයි ඕයිඋබත් වරෙන්කො බන් මාත් එක්ක පාමසියකට යන්න
![]()
කෙල්ලෙක් නම් ඉන්නෙ කෙල්ලට කියපන් එකෙ (සමහර ලැජ්ජ කෙල්ලො
) අහවල් අයියාගෙ නම කියල කතාකරයි වෙන කොල්ලෙක්ට ඒ(කෙල්ල මාරු වෙයි)
කියන්නෙ ඌ උබට වැඩෙ කරල දෙයි හැබැයි වටෙම ඉන්න එවුන් දැනගන්නවා උබ ආපු කාරනෙ
අවුලක් නැ බන් කෙල්ලො උනත් ඕක මහ අරුමයක් විදියට බලන්නෙ නැ දැන්(උබට එහෙම උනාට)

මගෙ පාලනය ඌ සියතට ගන්න හදනවා සමහර වෙලාවටe moko?

අන්තිම ක්රමේ හොදා වගේපලයං අහවල් තැනට (ෆාමසියට) ගිහිලා කොල්ලෙක් ඉන්නව නම් උ ඉන්න පැත්තට පල අව්ශ්ය දෙ කියපන් උ ගෙනල්ලා දෙයිකෙල්ලෙක් නම් ඉන්නෙ කෙල්ලට කියපන් එකෙ (සමහර ලැජ්ජ කෙල්ලො
) අහවල් අයියාගෙ නම කියල කතාකරයි වෙන කොල්ලෙක්ට ඒ(කෙල්ල මාරු වෙයි)
කියන්නෙ ඌ උබට වැඩෙ කරල දෙයි හැබැයි වටෙම ඉන්න එවුන් දැනගන්නවා උබ ආපු කාරනෙ
අවුලක් නැ බන් කෙල්ලො උනත් ඕක මහ අරුමයක් විදියට බලන්නෙ නැ දැන්(උබට එහෙම උනාට)
එක්කො නැත්නම් නියපොතු කකා සිමෙන්ති පොලවෙ වලව්ල් හාර හාර උබ පස්සෙ එන එකාටත් බඩු අරගෙන යන්න දිලා පැත්තකට වෙල බලන් ඉදපන් එකෙ ඉන්න එකෙක් කිසි කතාවක් නැතුව බඩු ගෙනල්ලා දිලා සල්ලි ඉල්ලයි
මගෙ පාලනය ඌ සියතට ගන්න හදනවා සමහර වෙලාවට

පෙන විදිහට බොට හොද එක්ෂ්පීරියන්ෂ් එකක් තියනව වගේ 

අන්තිම ක්රමේ හොදා වගේපෙන විදිහට බොට හොද එක්ෂ්පීරියන්ෂ් එකක් තියනව වගේ
![]()
මගෙ යාලුවෙක්ට ෆාමසියක් තිබුනා සහ මම බෙහෙත් එහෙම ගන්න ගිය වෙලාවට දැකලා තියෙනවා ඒ ඇරෙන්න මම ඔවා අරන් නැ 


ane na machanmachan meka umba sirawata dapu post ekak da ehema naththan apita athal ganna dapu ekak da?? mata podi leda dekak thiyenawa skin ekata sambanda a gana dana ganna ona. ekai ahuwe..![]()
