Elakiri නොවිසිදු අපරාධ විමර්ශන කොට්ඨාශය

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ගූගල් රිවර්ස් ඉමේජ් සර්ච් කරල.. :rofl::rofl:
    :rofl:
    57-safe4.jpg
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    මේකෙ ඉන්න ඔක්කොම නුවර කොළඹ උන් ද ඔ්යි? අපි දකුණෙ නම් ඔහොම සේප්පු අරින්නෙ
    1) හොදවැයින් අලවංගුවක් අරන් අනිනවා
    2) බැරිනම් හොදවැයින් ඩප්පි 2ක 3ක් දාලා අරිනවා
    3) මුකුත් බැරි නම් අයිතිකාරයා හොයන් ගිහින් මාලු කපන මන්නෙ බෙල්ලට තියල උෟට කියලම අැර ගන්නවා
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    disc_criminal_investigation_1.jpg

    කෙල්ලො දෙන්නෙක් එකට කෑම ගත්ත කෑම කාලා මේ දෙන්නා ice coffee ඇනවුම් කලා මෙතනින් එක කෙල්ලෙක් එකදිගට coffee කොප්ප 5ක් බිවුවා මේ වෙලාව ඇතුලත අනේ අනික් කෙල්ල එක coffee කොප්පයක් විතරයි බිව්වෙ අර එක කොප්පයක් විතරක් බිව්ව කෙල්ල මැරුනා පස්සෙ දැනගත්තෙ coffee කොප්ප වලට වසදාල කියලා

    දැන් පුලුවන් කෙනෙක් කියන්න ඇයි එක coffee කොප්පයක් විතරක් බිව්ව කෙල්ල විතරක් මැරුනෙ කියලා

    කෝපි කෝප්ප 5ක් බිව්ව කෙල්ල හැමදාම උදේට කිරි එක්ක සමහන් බොන කෙල්ලක්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    na, english ekaka mehemayi thiyenne.

    Two girls went to dinner together and both ordered iced tea. One girl pounded down five of them in about a minute, and the other took her time drinking one.
    The girl who drank one died, while the girl who drank five survived. However, all of the drinks that were served turned out to contain poison.
    Why did the girl that drank more iced tea survive?

    සමහරවිට ඒකිට වැඩිපුර ice පෙව්ල විස වල සාන්ද්‍රණය අඩු වෙච්ච හින්ද :rolleyes::rolleyes:

    කෝපි කෝප්ප 5ක් බිව්ව කෙල්ල හැමදාම උදේට කිරි එක්ක සමහන් බොන කෙල්ලක්.
    :D:D:yes::yes:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ගූගල් රිවර්ස් ඉමේජ් සර්ච් කරල.. :rofl::rofl:

    kohehari thibichcha pic same pic ekak nam ehema puluwan, meka mama dan video ekakin screen shot ekak gahala dan upload karapu ekak.
    e nisa oka enna widiyak naa kiyala hithuwe.

    but dan me 'Local Disk c' ge pic eka wenas nisa mama dan try karala baluwa mage eka image serach deela, ethakota enawa thamai
    whaaaaat!!! :growl:

    -------------

    hari dan net eke balanne nathuwa kiyapanko ohoma solve wenna hethuwa mokakda kiyala.

    සේප්පුවේ තියන කළු පාට බොත්තම් වගේ ඒවා කඩදාසියේ තියන ඉලක්කම් අනුව වාර ගානක් ඔබනවා
    :rolleyes::rolleyes:

    naha :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    elaw :P..
    ------------------------------------------

    සේප්පුව අරින්නෙ කොහොමද?... :confused:

    සේප්පුව අරින්න ඕනි කෙනාට කෝල් කරන්න ෆෝන් නම්බර් එක දාලා ගිහින් තියෙන්නේ.. කෝල් කරල පාස්වර්ඩ් එක අහගන්න ඕනි... :baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    elaw :P..

    WKV31WL.jpg

    ඒකෙ තිබුණෙ මෙහෙම...

    x4ZihtI.png

    සේප්පුව අරින්නෙ කොහොමද?... :confused:

    බටන් 8ක් තියෙනවා..ඉලක්කම් සෙට් එකෙත් ලොකුම ඉලක්කම 8..:baffled:

    ඒ නිසා දීල තියෙන පිළිවෙලට බටන් ඔබනවා...පළවෙනියට 7 වෙනි බටන් එක...දෙවෙනියට 4 වෙනි එක..මේ වගේ අන්තිමයට 6 වෙනි එක...:angry::angry:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    mama issara play karapu game ekaka thibichcha puzzle ekak oka.
    mama screen shots aran hadala damme dan. kohenwath ussapu ekak neweyi.

    danna un innawanam anith unta hadanna deela balan hitu :P
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    සේප්පුව අරින්න ඕනි කෙනාට කෝල් කරන්න ෆෝන් නම්බර් එක දාලා ගිහින් තියෙන්නේ.. කෝල් කරල පාස්වර්ඩ් එක අහගන්න ඕනි... :baffled::baffled:

    eka teliphone number ekak wageda penne :lol:
    naha :P

    බටන් 8ක් තියෙනවා..ඉලක්කම් සෙට් එකෙත් ලොකුම ඉලක්කම 8..:baffled:

    ඒ නිසා දීල තියෙන පිළිවෙලට බටන් ඔබනවා...පළවෙනියට 7 වෙනි බටන් එක...දෙවෙනියට 4 වෙනි එක..මේ වගේ අන්තිමයට 6 වෙනි එක...:angry::angry:

    naha :P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    mama issara play karapu game ekaka thibichcha puzzle ekak oka.
    mama screen shots aran hadala damme dan. kohenwath ussapu ekak neweyi.

    danna un innawanam anith unta hadanna deela balan hitu :P

    ඕක මොකක්ද කරන්න ඕනේ මම කියන්න condition ටික කියපන්
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    kohehari thibichcha pic same pic ekak nam ehema puluwan, meka mama dan video ekakin screen shot ekak gahala dan upload karapu ekak.
    e nisa oka enna widiyak naa kiyala hithuwe.

    but dan me 'Local Disk c' ge pic eka wenas nisa mama dan try karala baluwa mage eka image serach deela, ethakota enawa thamai
    whaaaaat!!! :growl:

    -------------

    hari dan net eke balanne nathuwa kiyapanko ohoma solve wenna hethuwa mokakda kiyala.

    naha :D
    Oya button wala shape eka numbers walata galapanna puluwan..ehema galapala e button ara slot walin thiyanna thiynne
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ඕක මොකක්ද කරන්න ඕනේ මම කියන්න condition ටික කියපන්

    monawage condition da?
    seppuwa arinna awashya info tika mama deela thiyenne :D

    Oya button wala shape eka numbers walata galapanna puluwan..ehema galapala e button ara slot walin thiyanna thiynne

    umba ithin pic eka search karapu ekaane :rolleyes:. solve karana hatith hoyanawa athi net eke :rolleyes:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    a little hint:

    seppuwe kalu paata kotu obanna baha.
    kalu paata kotu walata yatin thiyena symbol kotu tika aran, kalu kotu walata daanna puluwan.

    ithin, kotu tika hari piliwelata thiyenna one seppuwa arenna nam.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    a little hint:

    seppuwe kalu paata kotu obanna baha.
    kalu paata kotu walata yatin thiyena symbol kotu tika aran, kalu kotu walata daanna puluwan.

    ithin, kotu tika hari piliwelata thiyenna one seppuwa arenna nam.

    ඔය සිම්බල් එහෙට මෙහෙට හැරෙවුවම ඉලක්කම් වගේ පේනවා.
    ඉතින් ගැලපෙන ඉලක්කමට හරියන සිම්බල් එක අරගෙන තියන්ඩ තියෙන්නේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    monawage condition da?
    seppuwa arinna awashya info tika mama deela thiyenne :D

    ඕකේ weel එක කරකවන්න පුළුවන් අංක 8 දාල
    නැත්නම් පිළිවෙළට ඔය අංක වලට ආසන්න අංක පිළිවෙළින් ඔබන්නද

    මම හිතන්නේ weel එක බොරු එකක් කොලේ තියෙන අංක වලට ආසන්න අංක පිළිවෙළට ඔබන්න ඇත්තේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබව අන්දුරගන්නත් බැරි වුනා බන්..කෝ අර මල මිනිය? :nerd::baffled:

    කාලෙකින් සෙට් වුනේ නැහැ :(

    එක හෙට අනිද්දා දාගන්නවා ආයෙත්.... :baffled::yes:
    ඌ ටිපිකල් සිංහලීස්ව නියමට represent කරනවා....:baffled: :baffled:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ඔය සිම්බල් එහෙට මෙහෙට හැරෙවුවම ඉලක්කම් වගේ පේනවා.
    ඉතින් ගැලපෙන ඉලක්කමට හරියන සිම්බල් එක අරගෙන තියන්ඩ තියෙන්නේ

    galapena ilakkam walata hariyana simbol thiyanna thamai thiyenne..,
    eth "එහෙට මෙහෙට හැරෙවුවම ඉලක්කම් වගේ පේන" eka adaala naa. symbol ilakkam wageda nadda kiyala guess karala karanna baa.

    ඕකේ weel එක කරකවන්න පුළුවන් අංක 8 දාල
    නැත්නම් පිළිවෙළට ඔය අංක වලට ආසන්න අංක පිළිවෙළින් ඔබන්නද

    මම හිතන්නේ weel එක බොරු එකක් කොලේ තියෙන අංක වලට ආසන්න අංක පිළිවෙළට ඔබන්න ඇත්තේ

    ane sorry ban, wheel eka kiyanne game eke mouse pointer eka honde :sorry:...
    wheel ekak naa seppuwata.... :sorry:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    symbol සහ ඉලක්කම් අතර සම්බන්දයක් තියෙනවා තමයි.
    එත් symbol ටික ඉලක්කම් වගේ කියල හිතල හදන්න බෑ.
    උදා: අර 8 වගේ තියෙන symbol එක 8 ඉලක්කමට සමානයි කියල කියන්න බෑ.
    symbol හරවන්නත් බෑ , හරවන්න ඕනෙත් නෑ.

    hint: මම දාපු 1st post1 ආයෙ බලන්න...
    http://elakiri.com/forum/showpost.php?p=21526457&postcount=40
     
    Last edited: