Elakiri පොම්සි දායක සභාව

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    🤫👍


    ඔන්න තනියම ෆැලැට් එකක ජීවත්වෙන වැදගත් නෝනා කෙනෙක් පොලිසියට ඇවිත් පැමිනිල්ලක් කලා. පැමිනිල්ල තමා තමන්ගේ ඉදිරිපස ෆැලැට් එකේ ඉන්න තරුනයෙක් තමන්ට පේන්න නිරුවතින් ඉන්නවා කියන එක. මේ නෝනා වැදගත් උසස් රැකියාවක් කරන කෙනෙක් නිසා එදා හවසම රාලාහමි කෙනෙකුයි ඩබ්ලිව් පී සී කෙනෙකුයි මෙ නෝනගේ ෆැලැට් එකට එව්වා මේක පරීක්ෂා කරන්න. ඉතින් රාලහමියි පීසී නෝනයි ගිහින් ජනේලෙන් බැලුවා සිද්දිය. තරුනයෙක් ඉන්නවා පේනවා. ඒත් සම්පූර්ණ නිරුවතින් ඉන්නවා කියන එක පේන්නෙ නෑ. රාලහාමි කියනවා මෙතෙන්න්ට පේන්නෙ එයා උඩුකය නිරුවතින් ඉන්න එක විතරයි. පිරිමි කෙනෙක් උඩුකය නිරුවතින් ගෙදර ඉන්න එක සාමාන්‍යයි කියලා. දැන් නෝනට තරහා ගියා නෝනා කියපි අයියෝ ඔයාලා පොලිසියෙද ඔහොම බැලුවට පේන්නෙ නෑ. අර මේසෙ උඩින් පුටුව තියලා පුටුවට නැගලා ලූවර් එක අතරින් බලන්න එතකොට පෙනෙයි ඌ හෙලුවෙන් ඉන්න එක කියලා..


    (පොටෝ එක දැම්මෙ නිකන්. පොටෝ එකයි කතාවෙයි සම්බන්දයක් නෑ)




    Amu39L0.jpg