ElaKiri මත විමසුම

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::lol::lol:
    reputation_neg.gif
    ElaKiri මත විමසුම 01-03-2015 10:11 PM allah ban ubata -rep denna kiuwe
    reputation_neg.gif
    ජනතාවගේ ප්‍රශ්නවලට... 01-03-2015 09:41 PM -14
    reputation_neg.gif
    ජනතාවගේ ප්‍රශ්නවලට... 01-03-2015 09:10 PM ube ammata hikuwe mahindada?
    reputation_neg.gif
    අඩො 01-03-2015 07:52 PM Patta machaan maru tolk eka

    කාට කියන්නද දෙයියෝ මේවා :rofl:
    කැRi වැඩහ් මෙව්වහ් නම් :no:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කැRi වැඩහ් මෙව්වහ් නම් :no:
    :)
    චරිත් ,,,
    මෙතන ඉන්න අයට දුක,සතුට,තරහව,වේදනාව පෙන්නන්න තියෙන්නේ ඔච්චරයිනේ බන්
    ඉතිං උන් ඒකෙන් පලප්‍රයෝජනයක් ගත්තට වරදක් නැහැ
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    අනේ යකෝ මාරු Poll එකක් ඒක ඕන එකෙක්ට ඇති තරම් vote කරන්න පුළුවන් :p
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    කට්ටිය පුකඉරාගෙන හොරචන්ද දානවා වගෙයි! :D:D:D
     
    මෙන්න සාක්ෂි !
    p4PceDx.png


    poll එක එලියට දාන්න කලින් හුරේ කියල වංචා කරල උදේ පාන්දර 3:00 ත් 6:00 ත් අතර. හොරෙ අහු නොවෙන්න මෛත්‍රීපාලට චන්ද 50ක් විතර දාල වැඩේ පටන් අරන්.

    කාල කලාපය (time zone) අනුව ලංකාවේ කෙනෙක් වෙන්න බෑ
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ගොඩක් අය තීරණය වෙනස් කරල වගේ පේන්නෙ.. අනේ මන්දා බං..

    මෙන්න සාක්ෂි !
    p4PceDx.png


    poll එක එලියට දාන්න කලින් හුරේ කියල වංචා කරල උදේ පාන්දර 3:00 ත් 6:00 ත් අතර. හොරෙ අහු නොවෙන්න මෛත්‍රීපාලට චන්ද 50ක් විතර දාල වැඩේ පටන් අරන්.

    කාල කලාපය (time zone) අනුව ලංකාවේ කෙනෙක් වෙන්න බෑ


    කවුරුහරි එකෙක් පුක ඉරාගෙන click කරනවා. :D
     

    Jaya Maithree

    Member
    Jan 4, 2015
    37
    4
    0
    වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??

    :yes::yes::yes::yes::yes:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ගොන් හරක්ටික....
    මේව හොදයි බොලා වගේ ගොන් හරක්ට. මේක කරපු එකාගෙ ගොන් කම poll එකෙන්ම පේනව.
    fake polls හදන් තමන්ගෙ හිත සතුටු කරගන්න එපා.

    2a7by94.jpg