Elakiri මහා රබන් කවි තරඟය

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එගොඩ ගොඩෙත් රත්තරං........
මොගොඩ ගොඩෙත් රත්තරං.......
එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්..............
ඇතෙක් බරට රත්තරං.........
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
උඩිං උඩිං වර පෙත්තප්පූ............
බිමිං බිමිං වර පෙත්තප්පූ..............
උඩිං උඩිං වර බිමිං බිමං වර.............
කැවුම් කන්න වර පෙත්තප්පූ.............
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කැත්තක් අරගෙන වත්තට යන කොට..........
පෙත්තෙක් ඉඳගෙන කජු කනවා...........
ලංසි පැටව් මුහුදෙ යන්න නැවක් හදනවා........
තක දොං නැවක් හදනවා..............
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
උඩිං උඩිං වර පෙත්තප්පූ............
බිමිං බිමිං වර පෙත්තප්පූ..............
උඩිං උඩිං වර බිමිං බිමං වර.............
කැවුම් කන්න වර පෙත්තප්පූ.............

Thun Thumba Gedi Thunai Thunai...
Thiththa Kakiri Dekai Dekai....
Thun Thumbagedi Thunata Kapan...
Thiththa Kakiri Dekata Kapan..
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
මම එකක් ලිව්වා දැන්.
මිග්ගා රාමා කඹ ඇද ඇද පෝස්ට් දානවලු
දෙපැත්තෙන්ම කට්ටිය ඒකට පොරකනවලු
තව සමහරු මෝඩ ටැග්ස් දාලා තියෙනවලු
අවුරුද්දේ සතුට සැවොම විදිනවලු.
 
Last edited:
Oct 27, 2010
1,996
200
0
Colombo 7
රබන් කවි දන්න අය හැමොම මෙතෙනට එන්න..


  • තමන් දන්න කවි මෙතන දාන්න කැමතිනම් කවි හදලා උනත් දාන්න පුළුවන් එක වඩාත් හොදයි...


  • වැඩියෙන්ම කවි දාපු කෙනාට දිනුම දෙනවා..


  • එ වගේම කෙනෙක් දාපු කවි ආයෙත් දාන්න බැ..


  • චැට් කිරිම ගොඩාක් අඩු කරොත් තමයි හොද නැත්නම් කවි හොයාගන්න බැරි වෙනවනෙ.
awurudu1zd2.jpg


nangila tikanam lassanayi :D