Elakiri මහා රබන් කවි තරඟය

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
Elakiri මහා රබන් කවි තරඟය

රබන් කවි දන්න අය හැමොම මෙතෙනට එන්න..


  • තමන් දන්න කවි මෙතන දාන්න කැමතිනම් කවි හදලා උනත් දාන්න පුළුවන් එක වඩාත් හොදයි...


  • වැඩියෙන්ම කවි දාපු කෙනාට දිනුම දෙනවා..


  • එ වගේම කෙනෙක් දාපු කවි ආයෙත් දාන්න බැ..


  • චැට් කිරිම ගොඩාක් අඩු කරොත් තමයි හොද නැත්නම් කවි හොයාගන්න බැරි වෙනවනෙ.
awurudu1zd2.jpg

 
Last edited:
  • Like
Reactions: rauxz

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උස් උස් ගස්වල
    දික් දික් පත් කොළ
    කැන්ද කැපූ කොළ
    කඳ මැද පත් කොළ
    පත් විස්සයි බොල
    පත් විස්සයි
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම දන්නේ මෙච්චරයි...

    උඩ පලගත්තත් what අක්කා...
    බිම පලගත්තත් what අක්කා..
    උඩ පල ගත්තත් බිම පලගත්තත්..
    අනේ මන්දා මේ WHAT අක්කා.....
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,487
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    තකිට දොං දොං - තකිට දොං දොං
    තකිට දොං දොං දොං - අපිට අරන් කැවුම්, කොකිස්
    නැන්දා එනවා දොං
    තරිකිට දොං දොං අවුරුද්දයි
    රබාන දැන් හරි - හරි සද්දයි
    තකිට දොං දොං - තකිට දොං
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    ඕක මම මෙහෙම පොඩ්ඩක් වෙනස් කරල ගන්නවා

    උඩ පල ගත්තතො කසු අක්ක
    බිම පල ගත්තොත් අග්‍රේශා
    උඩ පළ ගත්තත් බිම පළ ගත්තත්
    පුංචි පුංචි කෙලි සචි අක්කා


    කාටවත් මඩ ගහන්න එපා කියලා කිව්වේ. :P
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
    පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත....
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
    පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත....