Elakiri මහා රබන් කවි තරඟය
රබන් කවි දන්න අය හැමොම මෙතෙනට එන්න..
රබන් කවි දන්න අය හැමොම මෙතෙනට එන්න..
- තමන් දන්න කවි මෙතන දාන්න කැමතිනම් කවි හදලා උනත් දාන්න පුළුවන් එක වඩාත් හොදයි...
- වැඩියෙන්ම කවි දාපු කෙනාට දිනුම දෙනවා..
- එ වගේම කෙනෙක් දාපු කවි ආයෙත් දාන්න බැ..
- චැට් කිරිම ගොඩාක් අඩු කරොත් තමයි හොද නැත්නම් කවි හොයාගන්න බැරි වෙනවනෙ.
Last edited:




