Elakiri හැමෝටම සුභ පතන්න මෙතනට එන්න...
එළකිරි එකේ ඉන්න අපි ඔක්කම එකම රටක අය.. ඒ නිසා හැම භේදයක්ම අමතක කරලා හැමෝටම සුභ පතමු......
අපේ රට වෙනුවෙන් හැමෝටම සුභ පතමු. (තමන්ට පුද්ගලිකව සුභ පතන්න කෙනෙක් ඉන්නව නම් එයලටත් මෙතන සුභ පතන්න පුලුවන් 
)
අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ....
තුන් සිංහලයම නෑදෑයෝ.....

ලක් වාසී සියලු දෙනාටම ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!!!

Elakiri හැමෝම මෙතන ඇවිත් සුභ පතමු. ත්රෙඩ් එක බලලා නිකන්ම යන්න එපා....

අපේ රට වෙනුවෙන් හැමෝටම සුභ පතමු. (තමන්ට පුද්ගලිකව සුභ පතන්න කෙනෙක් ඉන්නව නම් එයලටත් මෙතන සුභ පතන්න පුලුවන් 
) අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ....

Last edited: