Elakiri හැමෝටම සුභ පතන්න මෙතනට එන්න...

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Elakiri හැමෝටම සුභ පතන්න මෙතනට එන්න...

    එළකිරි එකේ ඉන්න අපි ඔක්කම එකම රටක අය.. ඒ නිසා හැම භේදයක්ම අමතක කරලා හැමෝටම සුභ පතමු......:cool: අපේ රට වෙනුවෙන් හැමෝටම සුභ පතමු. (තමන්ට පුද්ගලිකව සුභ පතන්න කෙනෙක් ඉන්නව නම් එයලටත් මෙතන සුභ පතන්න පුලුවන් :P:P )






    අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ....
    තුන් සිංහලයම නෑදෑයෝ.....
    :yes::yes::yes::yes:






    :):):):):):):):):):):):)


    ලක් වාසී සියලු දෙනාටම ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!!!




    2283619248_b0399578ff.jpg



    :cool:







    Elakiri හැමෝම මෙතන ඇවිත් සුභ පතමු. ත්‍රෙඩ් එක බලලා නිකන්ම යන්න එපා....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,878
    113
    40
    හත් ඉලව්වෙ!
    එලකිරි හැම දෙනාටම ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද සුභම සුභ වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා..

    හැබැයි ඔය දේවල් මේ කාලෙට විතරක් මතක් වෙලා මදි...ඔය දේවල් හැම වෙලේම පිලිපදින්න ඕනි....මතක තියාගන්න ඕනි....කොතනද වැරැද්ද කියලනම් දන්නේ නැහැ...හැම වෙලේම ඕක මතක තියාගෙන වැඩ කරන ගතියක්නම් ගොඩක් අය ලඟ නැහැ :)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපේ එළකිරියේ ලක් වාසී සියලු දෙනාටම (ජතිබෙදෙන්තොරව) ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!!!කියා ප්රර්ථනා කරන මම ඔබේ කවදත් සදාදර කපිතාන් අර්ජුන්:):):)
     

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    එළකිරියේ සහ ලංකාවේ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!