Elakiri 2.0 අපි එකතු වෙලා හදමු.

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    අද මම ත්‍රෙඩ් එකක මීට පැය කීපයකට කලින් දැම්ම එළකිරිය පට්ට අවුල් කියල අපි එදිනෙදා භාවිතා කරන whatsapp, telegram, fb, twitter වගේ ඒව එක්ක බලද්දී.

    01. මේකේ තිරේ ඕනවට වඩා කම්ප්ලෙක්ස්.
    02. අනිත් එක ස්ලෝ වැඩි.
    03. කිසි රියල් ටයිම් ගතියක් නෑ.

    මම මේ හදන්නේ මගේ කියල එකක් හදන්න නෙම් අපි හදල gt ලොක්කට දෙමු.

    මම අර ත්‍රෙඩ් එක දාල ව්ට්ස්ඇප් වගේ පොඩියට ලේඅවුට් එකක් ගැහුව. තාම සම්පූර්ණ නෑ. මම මේව වැඩිය දන්නෑ අත පත ගාන්න අරන් මාසයක් වගේ. ටිකක් ලඟට ගත්ත. අවුලක්නෑ පටන්ගැන්මනේ. හෙමිහිට වැඩිදියුනු කරමු.

    සොෆ්වෙයාර් එන්ජිනියර්ස්ල උදව් කරන්න මේ ප්‍රොෙජක්ට් එක ගොඩ දාගන්න.

    මේ මම දැන් ටිකක කලින් අටවගත්ත ලේඅවුට් එක. හොදද ළමයි?

    මේ ඇකිලිල තියෙන කොට.
    lQpb7x4.png

    මේ ඉලාස්ටික් වොල තියෙද්දි.
    PlAMelg.png
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    හතර වෙනි එකේ ඇදේ ඉන්න නංගී කවුද බන්
    ආ 3 years ago 🙄wtf
    වාහනේ සවිස් කරගන්න ඕන නම් යන්න..ඔයිල් මාරු කරලා හොඳ සවිස් එකක් ගන්න පුළුවන් :P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    වාහනේ සවිස් කරගන්න ඕන නම් යන්න..ඔයිල් මාරු කරලා හොඳ සවිස් එකක් ගන්න පුළුවන් :P

    පයින් යන්න විතරනේ පුලුවන්
    මාව තමා සර්විස් කරන් එන්ඩ වෙන්නේ.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Ube layout eka lassanai.
    eth mehema scene ekak thiyanawa.
    Elakiri eka duwanne forum system ekaka.
    eka apita ona ona widiyata wenas karanna ba..
    anika meka users la 500,000 kata wadiyen inna posts million ganak thiyana forum ekak.
    meke dewal change karana eka pena tharam lesi wena ekak na
    අපි මෙහෙම කරමු. elakiri.com/new වගේ එකක මේක දාමු.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපි මෙහෙම කරමු. elakiri.com/new වගේ එකක මේක දාමු.
    නිකන් ගොන් කාලේ නාස්ති වෙන වැඩ නොකරවෙන දෙයක කරපන්
    ඕක වෙන්නේ නැ කොහොමත්
    ඇති දැන් ගොන් වැඩ
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    අද මම ත්‍රෙඩ් එකක මීට පැය කීපයකට කලින් දැම්ම එළකිරිය පට්ට අවුල් කියල අපි එදිනෙදා භාවිතා කරන whatsapp, telegram, fb, twitter වගේ ඒව එක්ක බලද්දී.

    01. මේකේ තිරේ ඕනවට වඩා කම්ප්ලෙක්ස්.
    02. අනිත් එක ස්ලෝ වැඩි.
    03. කිසි රියල් ටයිම් ගතියක් නෑ.

    මම මේ හදන්නේ මගේ කියල එකක් හදන්න නෙම් අපි හදල gt ලොක්කට දෙමු.

    මම අර ත්‍රෙඩ් එක දාල ව්ට්ස්ඇප් වගේ පොඩියට ලේඅවුට් එකක් ගැහුව. තාම සම්පූර්ණ නෑ. මම මේව වැඩිය දන්නෑ අත පත ගාන්න අරන් මාසයක් වගේ. ටිකක් ලඟට ගත්ත. අවුලක්නෑ පටන්ගැන්මනේ. හෙමිහිට වැඩිදියුනු කරමු.

    සොෆ්වෙයාර් එන්ජිනියර්ස්ල උදව් කරන්න මේ ප්‍රොෙජක්ට් එක ගොඩ දාගන්න.

    මේ මම දැන් ටිකක කලින් අටවගත්ත ලේඅවුට් එක. හොදද ළමයි?

    මේ ඇකිලිල තියෙන කොට.
    lQpb7x4.png

    මේ ඉලාස්ටික් වොල තියෙද්දි.
    PlAMelg.png

    SIRAWTAMA designs nam aul,

    ELAKIRI eke dan thiyana UI eka 1000K hodai..
    PS: sorry atta kiwwata, mokada wow kiyla ube hitha hadnawata wada.. ubata improve kara ganna godak dewalthiynwa
    JAYA
     
    • Like
    Reactions: True Story

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,138
    113
    හතර වෙනි එකේ ඇදේ ඉන්න නංගී කවුද බන්

    එනිවේ මේකට මෙම්බර්ශිප් ෆී එකක් ගන්න කාලෙ හරි වගේ ජීටීට.
    ------ Post added on May 24, 2021 at 8:28 PM
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    හතර වෙනි එකේ ඇදේ ඉන්න නංගී කවුද බන්

    එනිවේ මේකට මෙම්බර්ශිප් ෆී එකක් ගන්න කාලෙ හරි වගේ ජීටීට.
    ------ Post added on May 24, 2021 at 8:28 PM
    ඇයි?
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    SIRAWTAMA designs nam aul,

    ELAKIRI eke dan thiyana UI eka 1000K hodai..
    PS: sorry atta kiwwata, mokada wow kiyla ube hitha hadnawata wada.. ubata improve kara ganna godak dewalthiynwa
    JAYA
    ටික ටික අඩුපාඩු හදාගමු. මම මේක නිකන් ගැහුවේ අයිඩියා එකක් ගන්න.

    නෑ ඉතින් ඔය කියන ඒව කරන්න අරූට සල්ලි එපායනෙ.
    මොනවද?
    ------ Post added on May 24, 2021 at 8:34 PM
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    forum එකකයි chat එකකයි පැහැදිලි වෙනසක් තියෙනව බන්. මට ඒක කියන්න තේරෙන්නෙ නෑ, ඒත් මේක chat app එකක් වගේ සරල වෙන්න බෑ. මේ දැනට තියෙන එකත් සරල වැඩියි. මේක Reddit වගේ වුනානම් සුපිරි.

    ඔය අදහසෙත් අවුලක් නෑ ඕක මේ ප්‍රධාන සයිට් එකට අමතරව තිබ්බනම්. දැන් තියෙන private messages ඔය වගේ real-time කරොත් අවුලක් නෑ.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    වාහනේ සවිස් කරගන්න ඕන නම් යන්න..ඔයිල් මාරු කරලා හොඳ සවිස් එකක් ගන්න පුළුවන් :P

    පයින් යන්න විතරනේ පුලුවන්
    මාව තමා සර්විස් කරන් එන්ඩ වෙන්නේ.
    හරිනෙ ඉතින්.. පයින් :rolleyes:

    iu
     
    • Like
    Reactions: EnIgma001

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    obata wayasa 25 ta adui neda mithura
    oya waysedi matath owani adahas pahalawiya
    enamuth naaki uu pasu ochchara nahinna kasillak athi wenne netha mithura
     
    • Sad
    Reactions: True Story