.::Elakiri Awards නාමයෝජනා Group 5

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ~ migaramk ගේ හැම ත්‍රේඩ් එකක්ම විශිෂ්ටයි.. එකක් කියලා වෙන් කරන්න බෑ..
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක:
    mekata mage me thread tika daaganna puluwanda veida danne naha :D
    දෙවරක් සිතන්න වෙයිද ? . ඔබෙගෙ ආරක්ෂාව උදෙසා ..
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1077098
    Download Torrents With Very High Speed .. !!! Easy
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=671967
    අලුත් විදියකට Movies බලමුද ?
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=950365
    RS|HF|FS|MU ඇතිවෙනකම් Download කරමුද ?
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1071354
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    සියලුම එළකිරි සාමාජිකයන් වෙතටයි ඕගොල්ලෝ එළකිරි සම්මාන උළෙලට ගොඩක් උනන්දුයි කියල දන්නවා එත් සමහර අය ඒ ගැන වැඩි උනන්දුවක් නැති පාටයි :yes: :yes:

    ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න මන හ්තුව මෙහෙම වැඩක කරන්න පොඩි පෝරමයක් පුරවල තම තමන්ගේ හෝ වෙනත් අයෙකුගේ වටිනා ත්‍රඩ් එකක් ගැන විස්තර අපිට බාර දෙන්න මෙච්චරය් කරන්න තියෙන්නේ අපි හදල තියෙනවා කණ්ඩායම් 5ක් ඒ ඒ විනිසුරු කරුවන්ට අදාළ විනිශ්චයත් එක්ක


    ත්‍රඩ් එකේ නම :

    ත්‍රඩ් එක දාපු කෙනාගේ නම :

    ත්‍රඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :

    ත්‍රඩ් එකේ ලින්ක් එක :


    මෙන්න මේ ටික ඉස්සරහින් ඔබගේ වටිනා නාම යෝජනාව බාරදී මේ කටයුත්ත සාර්ථක කරගනීමට සහෝයෝගය දක්කවන්න


    උදාහරණයක්‌ ලෙස මේ විදිහට පුරවන්න

    ත්‍රඩ් එකේ නම : සිංහ රාජදානිය

    ත්‍රඩ් එක දාපු කෙනාගේ නම : Djram

    ත්‍රඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක


    ත්‍රඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1063910

    මේ තියන්නේ අදාල කාණ්ඩායම් ගැන දැක්වෙන ත්‍රඩ් එක GO



    ඔබට වැඩි නාම යෝජනා බාර දීමට ඇත්නම් ඒ ඒ GROUP එකට ගොස් යෝජනාව බාර දෙන්න
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    happy8se.gif
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    My one and only suggestion

    ත්‍රෙඩ් එකේ නම : හැකින්(ග්) මුල සිට සරලව....

    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : සුදු මහත්තයා

    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )


    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1117711
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ත්‍රඩ් එකේ නම : ▂ ▃ ▅ Facebook Status වලට වැඩකෑලි දාමු ▅ ▃ ▂
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :Djram
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=639965
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ත්‍රඩ් එකේ නම : අභිරහස්_පිරමීඩ ~ mysterious pyramids

    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
    nadun07

    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :
    වසරේ හොඳම ගවේශකයා (History)

    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=681769
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    ත්‍රඩ් එකේ නම : අභිරහස්_පිරමීඩ ~ mysterious pyramids

    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
    nadun07

    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :
    වසරේ හොඳම ගවේශකයා (History)

    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=681769

    ත්‍රඩ් එකේ නම : ▂ ▃ ▅ Facebook Status වලට වැඩකෑලි දාමු ▅ ▃ ▂
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :Djram
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=639965

    :)