Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    "කළන්තේ දැම්ම උන්, දැන් ඉතින් නැගිටියව්" කියලා නර්ස් නෝනා කෙනෙක් කියන කොට චාටර් නෙ.......
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මම නම් පෙලපාලියට යන්නෙ නෑ.. මේ දවස් වල සරීර සෞඛ්‍යය අවුල් නිසා..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ගිහින් කාටවත් වාත වෙනවට වඩා හොඳයි පෙලපාලිය නොගිහින් ඉන්න එක..(පුද්ගලිකව හිතන දේ).
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ලැබුවාවූ මැයි දිනය සකළ දේශවාසී කම්කරුවන්ට, රියල් නිර්ධනීන්ට, වෙන්ට කම්කරුවන්ට, හිතෙන් නිර්ධනීන්ට, මළ ගෙවල්වල විප්ලවවාදීන්ට, අතරමං වෙච්ච බැට්මෑන්ලාට, මග යන්න පණ නැති පුරං අප්පුලාට, වළව් වල බෝයිලාට, පන්සල් වල ඇබිත්ත සංසදයට, අලි ජේමිස්ලාට, සමාජවාදී ළමා සමාජයට, ලෙනින්වාදී කිරි හොඳාලාට, පරිසර හිතවාදී ගුණසිරි බාප්පලාට, නාකි සමාජ ක්‍රියාකාරීන්ට, දේශප්‍රේමී බබානිස්ලාට, ස්ත්‍රීවාදී ඩිංගිරි මැණිකේලාට ඇතුළු සියළු සියළු අපා, දෙපා, සිවුපා, බුහුපා සතුන්ට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ මැයි දිනයක් වේවායි පතමු......!.....
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    තුණුරුවන්ගෙ සරණින් මේ අවුරුද්දෙ වත් කම්කරු විමුක්ති අරගලය කෙරේවා.....!......
    #මැයි_එක_නිගා
    #බෙදල_දෙයි_බිබික්කං
    #කම්කරු_පන්තිය_අපිත්_ලොවින්නැති_කරෙත්_නගින්නැති_ඒ_කාළේ
    #ඒකයි_තවමත්_සංසාරේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    තව ස්වල්ප මොහොතකින් බුකියේ වැටෙන පොටෝ..
    ** වැඩිම සෙනග
    * අඩුම කුණු දාපු
    * සෙනග ඇද්ද බස්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    අඩේ ඇයි බන් Post පෙන්නන් නැත්තේ උබලටත් එහෙමද
    #Admin ඔබගේ අවදානය පිණිසයි
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මොන මගුලකටද මේ එන්ගලන්තෙයි ජපානෙයි ඇමරිකාවෙයි තිබ්බ අවුරුදු උත්සව ලංකාවෙ ටීවී එකේ පෙන්නන්නෙ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මේකෙ වසන්න බැරුව පී ආර් අරගෙන ගිහිල්ල අවුරුද්ද පුරාම ඉන්න රටේ විදියට හැසිරිල දවසක් ලංකාවෙ උනා කියමුකො. ඒත් මොන මගුලටද ඒවා ලංකාවෙ ටීවී එකේ දාන්නෙ සල්ලි වියදම් කරගෙන. මෙහෙ උන් ඒව බලල හූල්ලයි කියල හිතලද නැත්නම් ලංකාවෙ එක්ක කවර් කරගන්න බැරි ඇරියස් නිසාද