මගෙ පවිත්‍ර බව ඔප්පු කරන්න ඕනෙනම් මම ගින්නට පනින්නම්
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,181 මගෙ පවිත්‍ර බව ඔප්පු කරන්න ඕනෙනම් මම ගින්නට පනින්නම්
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,182 කොන්ඩම් මිනිසාගේ මිතුරාය
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere May 1, 2017 #1,183 තව තව පිට්ටනි පුරවපල්ලා උන්ට පම්පෝරි ගහන්න..ලංකාවෙනේ.
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,184 රටට ලෝකෙට ගිය කලක්
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,185 උපත් පාලන ක්‍රම ගැන දැනගනිමු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,186 ඇයි මට ඔහොම කලේ
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere May 1, 2017 #1,187 Dio eke ganan balahallako bn. ලංකාවනේ.....
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala May 1, 2017 #1,188 inspiron said: තව තව පිට්ටනි පුරවපල්ලා උන්ට පම්පෝරි ගහන්න..ලංකාවෙනේ. Click to expand...
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,189 Kasippu Sira said: උපත් පාලන ක්‍රම ගැන දැනගනිමු Click to expand... අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වලකමු..
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,190 කිරිය අප සතු සම්පතකි
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere May 1, 2017 #1,191 This is the ONLY toothpaste than can whiten your teeth instantly!
genius_EK Well-known member Jan 8, 2011 3,794 457 83 ۩ Apocrypha ۩ May 1, 2017 #1,192 Red_frame ma man
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,193 අටෙන් පස්සේ වීදි අස්සේ මේක්-අප් දාගෙන කෙල්ලෝ බැස්සේ පැමලා ඇන්ඩර්සන්, ජුහි චවුලා, මධුරි ඩික්සිත්ලා රෙඩ් ලයිට් ස්පොට් එක මෙහෙ බොලේ
අටෙන් පස්සේ වීදි අස්සේ මේක්-අප් දාගෙන කෙල්ලෝ බැස්සේ පැමලා ඇන්ඩර්සන්, ජුහි චවුලා, මධුරි ඩික්සිත්ලා රෙඩ් ලයිට් ස්පොට් එක මෙහෙ බොලේ
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere May 1, 2017 #1,194 බැකප් එකක් ඔටෝ සෙට් වෙලා සෙව් වෙන්න සෙට් වෙලා..ඒක අයින් නොකරන තරමට වටිනවා..අනිත් එවා අයින් කලත් එක තියන් එක වටිනවා..
බැකප් එකක් ඔටෝ සෙට් වෙලා සෙව් වෙන්න සෙට් වෙලා..ඒක අයින් නොකරන තරමට වටිනවා..අනිත් එවා අයින් කලත් එක තියන් එක වටිනවා..
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,195 Garrus said: අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වලකමු.. Click to expand... එක පවුලක ළමුන් ආවම වශයෙන් 4ක් සිටිය යුතුයි. ජාතිය රැකගමු
Garrus said: අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වලකමු.. Click to expand... එක පවුලක ළමුන් ආවම වශයෙන් 4ක් සිටිය යුතුයි. ජාතිය රැකගමු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,196 කාල් ලුවිස්ලා මෙහේනේ මචන්!
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere May 1, 2017 #1,197 රාජිත ලෙඩවුණාම සිංගප්පූරු යන්නෙ මේ වගේ අඳබාල කතා අහන්න වෙන නිසා වෙන්නැති. දොස්තර චින්තනේනෙ එයාටත් තියෙන්නෙ.
රාජිත ලෙඩවුණාම සිංගප්පූරු යන්නෙ මේ වගේ අඳබාල කතා අහන්න වෙන නිසා වෙන්නැති. දොස්තර චින්තනේනෙ එයාටත් තියෙන්නෙ.
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,198 වැඩකරන ජනතාව == පක්ෂවලට වැඩකරන ජනතාව වැඩකරන ජනතාවගේ නායකයා == පක්ෂයේ නායකයා
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere May 1, 2017 #1,199 මෙහේ රෝහලකට ගියානම් ප්‍රතිකාර කලාට පිං පිණිස ගැසට් එකටත් අත්සන් කරන්න කියාවි.
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,200 Kasippu Sira said: එක පවුලක ළමුන් ආවම වශයෙන් 4ක් සිටිය යුතුයි. ජාතිය රැකගමු Click to expand... රැක ගන්න ගමන් හොඳට පුරුදු උගන්වන්න කන්න බොන්න දෙන්න පුළුවන් තරමට හදමු
Kasippu Sira said: එක පවුලක ළමුන් ආවම වශයෙන් 4ක් සිටිය යුතුයි. ජාතිය රැකගමු Click to expand... රැක ගන්න ගමන් හොඳට පුරුදු උගන්වන්න කන්න බොන්න දෙන්න පුළුවන් තරමට හදමු