Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    තව තව පිට්ටනි පුරවපල්ලා උන්ට පම්පෝරි ගහන්න..ලංකාවෙනේ.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අටෙන් පස්සේ වීදි අස්සේ මේක්-අප් දාගෙන කෙල්ලෝ බැස්සේ

    පැමලා ඇන්ඩර්සන්, ජුහි චවුලා, මධුරි ඩික්සිත්ලා

    රෙඩ් ලයිට් ස්පොට් එක මෙහෙ බොලේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    බැකප් එකක් ඔටෝ සෙට් වෙලා සෙව් වෙන්න සෙට් වෙලා..ඒක අයින් නොකරන තරමට වටිනවා..අනිත් එවා අයින් කලත් එක තියන් එක වටිනවා..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    රාජිත ලෙඩවුණාම සිංගප්පූරු යන්නෙ
    මේ වගේ අඳබාල කතා අහන්න වෙන නිසා වෙන්නැති.
    දොස්තර චින්තනේනෙ එයාටත් තියෙන්නෙ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මෙහේ රෝහලකට ගියානම්
    ප්‍රතිකාර කලාට පිං පිණිස
    ගැසට් එකටත් අත්සන් කරන්න කියාවි. :)