නිසි පුහුණුවක් නැතිව වැඩට ගත් කාලකන්නියෙකි ;අලින් ගැන නොදන්නා අලි ගොනෙකි, ආත්මාරක්ෂාව සඳහා වුනත් කර ඇත්තේ වරදකි , නිසි තාක්ෂණික ක්රම අනුගමනය නොකිරීමට අලියා පලිද! අමු අමුවේ අලියා මරා දැමීම හෙළ දකිමු ! නීතිය ක්රියාත්මක කරනු ! (((තීන්දුව - මරණ භය නිසා ඇතිවූ ආවේගයට අලියාට වෙඩි තැබීම අනුමත කල නොහැක )))