Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ප්‍රශ්ණයක් අහන්නද?
    ඔය සාක්ඡ්චාවට අන්තරේ හෝ වෛද්‍ය සභාව ගෙන්නුවේ නැත්තේ ඇයි?
    අනික, කිසිම දුරකථන ඇමතුමකට අවසර නොදුන්නේ ඇයි?.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ලංකාවේ ගෑණු ළමයෙක්ට තනියම පාරෙ යන්න බැරි ඇයි? එක්කො රේප් වුණා කියයි, උස්සන් ගියා කියයි. නැත්නම් කොල්ලන්ගේ උසුලු විසුලුවට හරි ලක්වෙනවා. මෙයින් පිළිබිඹු වන්නේ මොකක්ද ?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ගැහැණු අයගේ වැරදි නිසාම තමයි ඒ තත්වෙ උදාවෙලා තියෙන්නේ. ඒකට පිරිම් අයටම ගොඩක් අය වැරදි පටවනවා ඒක වැරදි. මේ රට ගොඩක් වෙලාවට විනශ වෙන්නෙ ගොඩක්ම ගැහැණු වගකීමක් නැතිව කරන වැඩ නිසා තමයි.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    යි යැකූ මේ වගේ පෝස්ට් වලට ඇප්පූව් දෙන්නෙ ..ලන්කාවෙ කොල්ලො තවත් පිලිකුල් උනා කමෙන්ට් කියවල .......ලන්කාවෙ කොල්ලොන්ගෙ තිරිසන් මිලේච්ච , මුඩුක්කු ,අන්තවාදී මුස්ලිම් ගතිගුන එලියට එනව මේ වගේ පෝස්ට් දැක්කම ...කොහොමද කියහන්කු කොල්ලෙක් එක්ක යාලු වෙන්නෙ මේව දැක්කම .. ලෙස බියෙන් වෙන්න තමයි වෙන්නෙ :/ :/
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    BSc(Sex Therapy)-(UGC අනුමත )
    Diploma (Handjob)-foundation level
    Master of Sex-(ඇමරිකවෙ Middle Sex University සමග අනුබද්ධිතය )
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    එදා චිකාගෝ නුවර කම්කරුවෝ එවකට පැය 12 ක්වූ වැඩ මුරය පැය8කට සීමා කරන ලෙස ඉල්ලා සුදු කොඩි රැගෙන දින ගනනාවක් පුරාවට මහා උද්ඝෝශනයක් කරලා.
    කොහොම නමු අවසානයේ එරට ආරක්ෂක අංශ හා කම්කරුවන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් ඔවුන් ගෙනා සුදු කොඩි ලේ වලින් පෙඟී රත් පැහැ වූවාලු. ඒ නිසාම කම්කරු දිනය සමරන්න රත් පැහැය යොදා ගත්තා කියලයි පැවසෙන්නේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    කිඹුලන් ප්‍රධාන කොටස් හතරකට වර්ග කර දැක්විය හැක....
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    වරද කාගෙද, මහ බැංකුවෙ 2017 අපේක්ශිත 5.5% - 6.0% අතර ආර්ථික වර්ධන මට්ටම ලගා කර ගත හැකි වෙයිද ?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    වෛද්යවරුන් හා අනෙකුත් සෞඛ්ය සේවකයින් වැඩ වර්ජනය කිරීම සඳහා එය සදාචාරාත්මක සහ සදාචාරාත්මකව සාධාරණ ද?ත්රස්තවාදය ද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    එයාගේ මෝඩ කතා වලට උත්තර දුන්නත් අනිත් පැත්ත හරවලා තියෙන කළ වලට වතුර පිරෙන්නේ නෑනේ. දැන් මේ මෝඩ මනුස්සයා හිතාගෙන ඉන්නවා එයා දිනුම් කියලා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ණවීර සර්...
    ඒ අපේ සිංහල ගුරුතුමා...
    එය පිටිසර පාසලකි.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ෂරීයා විෂ්වවිද්ධාලයේ අන්තරයට ක්‍රීයාකලහැකිද?