Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    කාන්තාවන්ට සුදුසු ඇඳුම පිළිබඳව පිරිමින්ට ඩිප්ලෝමා පාඨමාලාව
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    . නිදහස් අදහස් ඉදිරිපත් කරන කාන්තාවන්ට නිවැරදිව ගල් ගසනාකාරය මාස තුනක් ඇතුලත පහසු ගෙවීමේ ක්‍රමයට...... පිරිමින් සඳහා කෙටිකාලීන පාඨමාලාව - බුද්ධාගම රකින මල්ලිලාට විශේෂ වට්ටම්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඇඟ පේන ඇඳුම් අඳින කාන්තාවන් සමූහ දූෂණයට ලක්කර පොල්පිති පහර ලබාදීමේදී සැලකිල්ලට ගතයුතු කරුණු පිළිබඳව ප්‍රායෝගික පාඨමාලාව - බුද්ධාගම රකින්නන් වෙනුවෙන් විශේෂිත වැඩමුලු.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කොටන්න එපා... මම අද - ලේ දර්ශන නිසා කපා දමන ලදී - .... මෙන්න මහත්තයාගේ මන්නේ... දැන් ආපු දිහාක පලයන්...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    තම ආගම විවේචනය කරන්නන්ගේ බෙල්ල කැපීම හා පොලුවලින් ගසා මරා දැමීම පිළිබඳව ප්‍රායෝගික පුහුණුව සහිත සිව්මස් පාඨමාලාව.....ෆේස්බුක් එකේ ආගම් ‍රැකීම වෙනුවෙන් කුනුහරුප කීමේ හා අන් අයට නින්දා අපහාස කිරීමේ වසරක අත්දැකීම පූර්ව සුදුසුකමක් වේ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    උන්ට විතරද පුලුවන් .....නෙවිල් සයිටොන් දැම්මෙය හිස්බුල්ලා ශරියා විශ්වවිද්‍යාල දැම්මා අපිට බැරිද අපි ඔටුවොද මෙන්න අලුත්ම පුද්ගලික විශ්වවිද්‍යාලය SLIS(sri lanka institute of sex)(සිලිස් කැම්පස් ) පහත උපධි පිරිනමනු ලැබෙ.මෙහිඋපකුලපතිවරයා ලෙස කිර්තිමත්මහාචා.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    නානසාර පීඨය- බුද්ධාගම රකින අයියලා වෙනුවෙන්
    අබ්දුල් රාශික් පීඨය - අන්තවාදී මුස්ලිම් අයියලා වෙනුවෙන්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    එංගලන්තය, ග්‍රිසිය , කියුබාව ඇතුලු විදේශ ජාතිකන්ගේ සහයෝගය සයිටම් අහෝසි කිරීමේ අරගලය වෙනුවෙන් අද දින ජපුර අට්ටලය අසලදී ලබා දුන් අයුරු !
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඔය කියුබාවෙන් ආපු මහත්තයට ලංකාවේ දොස්තරල හම්බ කරන හැටි කිව්ව නම් හැරෙන තැපැලෙන් ගෙදර යනවා මොකද කියුබාවේ දොස්තර කෙනෙක්ගෙ උපරිම වැටුප $60 (විශේෂඥ වෛදවරුන්ට රජයේ වැඩ කරන වෙලාවෙ පෞදගලික රෝහල් වල වැඩ කරන්න දීල කියල දන්නව නම් එතනම සිහිය යනවා)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මඩකලපුවෙ හැදෙනව කියන මුස්ලිම් කැම්පස් එක ගැන විස්තර දන්නෙ කවුද.සිංහල අයටත් එකේ ඉගෙන ගන්න පුලුවන්ද ? මොනවටද ඒකෙ උපාධි දෙන්නෙ ?
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මොකෝ මේකේ වෙන්නේ :confused::confused:වලියක්ද

    “ආන්දෝලනාත්මක චරිතය සඳහා වූ සම්මානය වෙනුවෙන් වන මෙම ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් දමන සාමාජිකයාට "ආන්දෝලනාත්මක චරිතය සම්මානය වෙනුවෙන් වන සම්මාන දින වීරයා" උපහාරය පුද කරනු ඇත.. පෝල් එක අවසන් වූ සැනින් වැඩිම පෝස්ට් දැමූ සාමාජිකයාට එම උපහාරය හිමිවනු ඇත. එය සම්මානයේ හිමිකරු අතින්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇත"

    :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    “ආන්දෝලනාත්මක චරිතය සඳහා වූ සම්මානය වෙනුවෙන් වන මෙම ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් දමන සාමාජිකයාට "ආන්දෝලනාත්මක චරිතය සම්මානය වෙනුවෙන් වන සම්මාන දින වීරයා" උපහාරය පුද කරනු ඇත.. පෝල් එක අවසන් වූ සැනින් වැඩිම පෝස්ට් දැමූ සාමාජිකයාට එම උපහාරය හිමිවනු ඇත. එය සම්මානයේ හිමිකරු අතින්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇත"

    :baffled:

    :baffled::baffled: