Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කවුදැයි කවුදැයි රේස් දුවන්නේ
    පිස්සෝ තුන් දෙනෙක් රේස් දුවන්නේ
    මොකටද මොකටද රේස් දුවන්නේ
    මන්නෙන් කන්නයි රේස් දුවන්නේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    කවුදැයි කවුදැයි රේස් දුවන්නේ
    පිස්සෝ තුන් දෙනෙක් රේස් දුවන්නේ
    මොකටද මොකටද රේස් දුවන්නේ
    මන්නෙන් කන්නයි රේස් දුවන්නේ

    ela ela warella umbalath manna para kanna mageth ekkama
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    aniwa madi wage nam mage parath umbatama aran dennam

    එය සම්මානයේ හිමිකරු අතින්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇත
    උඹේ අතින් තමා කන්න වෙන්නෙ මනන පාර... එක පාරක් ඇති වැඩිය එපා :baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    එය සම්මානයේ හිමිකරු අතින්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇත
    උඹේ අතින් තමා කන්න වෙන්නෙ මනන පාර... එක පාරක් ඇති වැඩිය එපා :baffled:
    manne muhath nam ekayi thma