මෙයාව පොඩි කාලේ කූබි කාල එක කනක්. මෙයාට නමක් කියන්න හොඳ ??
inspiron Well-known member May 27, 2014 24,976 17,607 113 Nowhere May 1, 2017 #1,521 මෙයාව පොඩි කාලේ කූබි කාල එක කනක්. මෙයාට නමක් කියන්න හොඳ ??
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,522 කොයි අර ගරුස්
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,523 මුට පිස්සුද? මොනවද මු මේ දන්නේ
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,524 කුඹි නම් මොනවද ඔය පොඩි උන්ගේ ඕනේ තරම් කන්නේ
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,525 නොසැලී ඉදිරියටම යන්න ඕනේ
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,526 ගරුස් යකා පරද්දමු
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,527 එක වරක්
inspiron Well-known member May 27, 2014 24,976 17,607 113 Nowhere May 1, 2017 #1,528 ල,ලි,ලෙ අකුරු වලින් නමක් කියන්න බලන්න පිරිමි බබෙක්ට?
inspiron Well-known member May 27, 2014 24,976 17,607 113 Nowhere May 1, 2017 #1,530 අනෙකුත් අවශේෂ කතා අදාල නොවේ,
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,531 එපානම් සිඅ දහස් වාරයක්
inspiron Well-known member May 27, 2014 24,976 17,607 113 Nowhere May 1, 2017 #1,532 ප්‍රේමදාස දුප්පතාට අත හිත දුන් බව මගේ විශ්වාසයි......
inspiron Well-known member May 27, 2014 24,976 17,607 113 Nowhere May 1, 2017 #1,533 ඉංග්‍රීසියෙන් හිතන මිනිස්සුන්ට ප්‍රේමදාසව තේරෙන් නෑ, එතනදි ඔබ හරි........
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,534 හැටි විතරක්.
inspiron Well-known member May 27, 2014 24,976 17,607 113 Nowhere May 1, 2017 #1,535 ෆේස්බුක් කියන්නේ සිංහලෙන් " මුහුණු පොත " නේද ? ..
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,536 කොච්චර කිව්වත් අහන්නේ නෑනේ
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,537 නෑ ආච්චිගේ තට්ටේ.
inspiron Well-known member May 27, 2014 24,976 17,607 113 Nowhere May 1, 2017 #1,538 මුහුණත් තහඩුවක් නොමැතිව බුකියේ දේශපාලනය කතා කිරීම ...... අන්න රියල් රියල් චීප් පොලිටික්ස්.....
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,539 තව ටිකයි
inspiron Well-known member May 27, 2014 24,976 17,607 113 Nowhere May 1, 2017 #1,540 එකත් එක්ක තවත් දෙයක් මම දකිනවා. දේශපාලකයෝ දෙනකල්ම උඩබලාගෙන ඉන්න ජාතියකුත් ඔය අස්සේ බිහිවුනා කියන එක....
එකත් එක්ක තවත් දෙයක් මම දකිනවා. දේශපාලකයෝ දෙනකල්ම උඩබලාගෙන ඉන්න ජාතියකුත් ඔය අස්සේ බිහිවුනා කියන එක....