Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අසුව දශකයේ ආර්ථික විද්‍යාවේ අර බිලීපිත්තේ සංකල්පය තිබිලා නැතුව ඇති....

    මිනිස්සුන්ට ආදායම් මාර්ග අඩුයි.....
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මම දන්නේ එක දෙයයි
    මම වගේම තවත් බොහෝ දුප්පත් දරුවන් ප්‍රේමදාස කෙනෙක් නැති වන්නට අද කුලී කම්කරුවන්ය
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    එතුමා නැති වන්නට ගමේ තරුණියන් ගමේ වලව්වේ දාසියන්ය ,,
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    එකත් එක්ක තවත් දෙයක් මම දකිනවා.
    දේශපාලකයෝ දෙනකල්ම උඩබලාගෙන ඉන්න ජාතියකුත් ඔය අස්සේ බිහිවුනා කියන එක....

    mamath kalpana karanne allasak mokuth denawada kiyala
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    කුඩා ශරීරය ඇතුළේ මහා යෝධයෙක් රදවා ගෙන සිටි මිනිසා ..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    GTA 5 apk එක Download කරන්න හරි Link එකක් දෙන්නකෝ කවුරුහරි ...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ගේම් වල සේව් ෆයිල් එහෙම නැති වෙයිද්ද්දන්නෑ නේ