ඒත් දන්න කෙනෙක් ඉන්නවනම් මේකේ ඇත්ත නැත්ත කියන්න පොඩි පැහැදිලි කිරිමක් සමඟම
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,581 ඒත් දන්න කෙනෙක් ඉන්නවනම් මේකේ ඇත්ත නැත්ත කියන්න පොඩි පැහැදිලි කිරිමක් සමඟම
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,582 උඹට පිස්සු තමයි කොහොමත්
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,583 දිගටම යමු
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,584 මොණර පිහාටු , ඉත්තෑ කූරැ ගෙවල් ඇතුලත තියාගන්න හොද නෑ කියලා කියනවා නේද?
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,585 ගරුස් කාරයා එන්න කලින් ඉස්සර කරන්න ඕනේ
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,586 වන්ජිවී හා තුරැලතා පනතෙන් නඩු දාන්න පුලුවන්
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,587 මන් හිතන්නේ ටොයිලට් ඒකට ගිහින්
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,588 දැන් ලමයා කෑවා කියලා කිබුලා මරපු එක වැරදි කියනවනේ
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,589 බෙට්ට හිර වෙලාද කොහෙද
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,590 .එහෙනම් කන්න දෙන්න ජිවත් කරන්න බැ කියලා දරුවා ගගට දාපු අම්මා ගැන කතා කරමුද ??
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,591 ඕවා කැත වැඩ බන්
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,592 ඈ බං....දවල්ට කෑවේ කිඹුල් මස් ද?
KOTA NIHAL Well-known member May 27, 2016 20,934 4,607 113 May 1, 2017 #1,593 Kasippu Sira said: මන් හිතන්නේ ටොයිලට් ඒකට ගිහින් Click to expand... shnuda
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,594 ඕවට වග කියන්න ඕනේ පාලකයෝ
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,595 කාන්තාවක් ඕනදෙයක් කරාට කමක් නෑ.පස්සෙ ඒක නිවැරදි කර ගත්තම ඒ ගැහැනියට ගරහන්නෙ බහුජ්ජයො
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,596 මේ සමාජ ක්රමේ වැරැද්ද
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,597 කාන්තාවකට කාන්තාවගේ නිදහස තිබිය යුතුයි
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,598 අපේ රටේ ඉන්න උන්ට කියනවට වඩා හොඳයි
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,599 රෙන්නේ නැතුව ඉඳලා මැරෙනවා
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,600 කොච්චර කිව්වත් ඔච්චර තමයි