එක නෙවෙයි දෙක
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,681 එක නෙවෙයි දෙක
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,682 උගේ හැගීම් එක්ක ඌට ජීවත් වෙන්න දීපන්.... අපි දැකලත් නෑ බීලත් නෑ කාලත් නෑ......
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,683 නිවාඩුනේ
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,684 ඒ මූ වාසනාවන්තයිලු බන්, කොරියාවේ කොහේවත් මෙහෙම කෑම නෑලූ, කොහේ හරී වේලී වේලි හිටපු පකයෙක් කම්පැනියක වැඩට ඇවිත් වගේ...
ඒ මූ වාසනාවන්තයිලු බන්, කොරියාවේ කොහේවත් මෙහෙම කෑම නෑලූ, කොහේ හරී වේලී වේලි හිටපු පකයෙක් කම්පැනියක වැඩට ඇවිත් වගේ...
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com May 1, 2017 #1,685 ජබොක් කියුවලු
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,686 මේ කාලේ ගන්න ආතල් ඉතින් නාකි වෙලා ගන්න බෑනේ
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,687 ඌවට සුහද මාරුවක් දාගන්න හිතෙනවා..!
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,688 ඔබ ලංකාවට ආදරේ කරන ලංකාවේ කොල්ලෙක්නම් ,කෙල්ලෙක්නම් අනිවා සිරිලංකාව
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,689 The_Killer said: ජබොක් කියුවලු Click to expand... කියලා මදි
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,690 අපට රෙදි කඩයක් තිබෙනවා... එය ළඟකදී ගාමන්ට් එකකට අපි කුළියට දුන්නා.. ඒ අය කරන්නේ රෑ එළි වෙනකම් මහන එක.. හැමදාම එකේ වැඩ කරන අය රෑ දෙගොඩ හරිය වෙනකම් වැඩ කරනවා..
අපට රෙදි කඩයක් තිබෙනවා... එය ළඟකදී ගාමන්ට් එකකට අපි කුළියට දුන්නා.. ඒ අය කරන්නේ රෑ එළි වෙනකම් මහන එක.. හැමදාම එකේ වැඩ කරන අය රෑ දෙගොඩ හරිය වෙනකම් වැඩ කරනවා..
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,691 ජොකා වගේද ජංගිය
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,692 ටික දවසකට පස්සේ මේ අය කඩේ හොල්මනක් තියෙනවා කියලා කියන්න පටන් ගත්තා... කෙල්ලෝ තනියම වැඩ කරන්න බැහැ කියන්න පටන් ගත්තා... රෑට ලයිට් නිවන කොට CCTV එකෙනුත් පේනවා කියලා කියන්න පටන් ගත්තා..
ටික දවසකට පස්සේ මේ අය කඩේ හොල්මනක් තියෙනවා කියලා කියන්න පටන් ගත්තා... කෙල්ලෝ තනියම වැඩ කරන්න බැහැ කියන්න පටන් ගත්තා... රෑට ලයිට් නිවන කොට CCTV එකෙනුත් පේනවා කියලා කියන්න පටන් ගත්තා..
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,693 හොල්මන් දැකලා නැති මට මාර කුතුහලයක් ආවා. පස්සේ මම කඩේට ගිහින් CCTV එකෙන් පෙන්නන්න කියලා කිව්වා..
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,694 පාන්දර දෙකට විතර ලයිට් නිවද්දි infra red camera එකෙන් රෙකොඩ් වෙන්න පටන් ගන්නවා.. එකෙන් පේන්නේ කළු සුදු විතරයි..
පාන්දර දෙකට විතර ලයිට් නිවද්දි infra red camera එකෙන් රෙකොඩ් වෙන්න පටන් ගන්නවා.. එකෙන් පේන්නේ කළු සුදු විතරයි..
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,695 ජංගි අඳින පිරිමිත් නැතුවාම නොවෙයි
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,696 එක පාරටම සුදු පාට දුමක් වගේ camera lens එක ඉස්සරහ පේන්න ගත්ත.. එක නිකං රෙදි වැලක දාපු සුදු දුමක් වගේ...
එක පාරටම සුදු පාට දුමක් වගේ camera lens එක ඉස්සරහ පේන්න ගත්ත.. එක නිකං රෙදි වැලක දාපු සුදු දුමක් වගේ...
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,697 මටත් මාර ප්‍රෙහෙලිකාවක්... පස්සේ මම fast forward කරලා බැලුවා කොච්චර වෙලාවක් පේනවද කියලා.. උදේට ඉර එළිය එද්දි ඒක පෙන්නෙ නැහැ..
මටත් මාර ප්‍රෙහෙලිකාවක්... පස්සේ මම fast forward කරලා බැලුවා කොච්චර වෙලාවක් පේනවද කියලා.. උදේට ඉර එළිය එද්දි ඒක පෙන්නෙ නැහැ..
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,698 ලංකාවේ වැල්වල තියෙන ගතිය ඔය HD එව්වගේ නෑ බන්
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,699 කඩේ වැඩ කරන කෙල්ලෝ ඔක්කොම මාර මවිතෙන් cctv බල බල ඉන්නවා... මාත් සද්ද නැතිව ගාමන්ට් අයිති කාරය එනකම් හිටියා..
කඩේ වැඩ කරන කෙල්ලෝ ඔක්කොම මාර මවිතෙන් cctv බල බල ඉන්නවා... මාත් සද්ද නැතිව ගාමන්ට් අයිති කාරය එනකම් හිටියා..
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,700 ගාමන්ට් එකේ අයිතිකාර මහත්තයයි, එකේ managerටයි එන්න කිව්වා...