Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    විමර්ශනයක පරමාර්ථ
    1. වරදක් සිදුවි තිබේදැයි ‍සොයා බැලීම (වරදක් යනු තත්කාලයේදී ශ්‍රී ලංකාවේ බලපවත්නා යම් නීතියක් මගින් දඬුවම් පැමිණවිය හැකි ක්‍රියාවක් හෝ නොකර හැරීමක් අදහස්වේ).

    2. වරද සිදුකළ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ‍සොයා ගැනීම.

    3. වරදකරුට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනාව සනාථ කිරිමට අවශ්‍ය සාක්ෂි රැස් කිරිම.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    විමර්ශන ක්‍රියාවලියේදි ‍පොලිස් නිළධාරියාගේ බලතල හා යුතුකම්
    1) සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම.

    2) සිද්ධිය ගැන කරුණු දන්නා අය‍ගෙන් ප්‍රශ්න කිරිම.

    3) පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීම.

    4) විශේෂඥ වාර්තා සඳහා පුද්ගලයන්ගේ හිසකෙස්,නිය‍පොතු,අත් අනකුරු,කෙළ,මුත්‍රා වැනි ආදර්ශකයන් ලබාගැනීම.

    අදාළ තැනැත්තා මේවා ලබා දීම ප්‍රතික්ෂේප කරයි නම් 123 වගන්තිය යටතේ අධිකරණ නියෝගයක් මත එය සිදුකළ හැකිය.

    5) අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව විමර්ශන අවසන් කිරීම.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ජන ජන ජන සේනා
    ජය ගොස එන්නා
    රණ ගී මැද්දේ පෙරට ගලන්නා
    ගොවි කම්කරු ගංගා... ගංගා... ගංගා...
    ජන ජන ජන සේනා....
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තව ද හඳුනාගත හැකි වැදගත් ලක්‌ෂණයක්‌ වන්නේ මෙරට රජු සහ ජනයා අතර ජීවන මට්‌ටමේ සුවිශාල පරතරයක්‌ නො තිබූ බවයි.