ආඳා මාලු ඉරට්ටෙන් කනනා වාගෙයි
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,881 ආඳා මාලු ඉරට්ටෙන් කනනා වාගෙයි
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,882 ඇතුන් යන පාරේ වටුවොත් යනවාලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,883 ඈත තිබෙන කම්මලට වඩා ගෙදර තිබෙන කරගල හොඳලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,884 ඉණිමගේ දන ගා යන්නට බෑ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,885 උණ කැලය උණ කැලයෙන්ම විනාශ වේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,886 උඳු පියලි කොලය අවුවටත් එකයි වැස්සටත් එකයි
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,887 ඌරන් ඉදිරියේ මුතු නොදමනු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,888 එක පිට එක වදිනකොට මිරිස් ගලත් දුවනවාලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,889 ඒ ගහේ කොස් කන්න මේ ගහේ පොල් ඕනෑ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,890 ඔන්චිල්ලාව ඔබ ගියොත් මොබත් ඒලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,891 ඕනෑකමට කබරගොයාත් තලගොයාලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,892 අනුන්ට කල දේ තමන්ට පලදේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,893 ඉවසීමෙන් සැනසීම ලැබේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,894 කබලෙන් ළිපට වැටුනා වගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,895 අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,896 කකුළුවා නටන්නේ දිය රත්වෙන තුරුලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,897 ගිලී මලේ ඇත දත සුද්දෝ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,898 දී කිරට බළලුත් සාක්කිලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,899 නරියා හුවෙන් හඳුනා ගත හැකිය
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,900 නයාට අඳුකොළ වගෙයි