නටන්නට බැරි කෙනා පොලව ඇදයි කීම
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,901 නටන්නට බැරි කෙනා පොලව ඇදයි කීම
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,902 පනින්නට පෙර සිතා බලනු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,903 පුහුල් හොරා කරෙන් දැනේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,904 පවට පින් දෙන්න බෑ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,905 පිරුණු කලේ දිය නොසැලේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,906 පුවක් ගහෙන් බහින්නා වගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,907 බීරි අලියා ට වීනා වයනවා වගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,908 දිලිසෙන සියල්ල රත්තරන් නොවේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,909 අටුව කඩා පුටුව සෑදුවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,910 පිරුණු කළේ දිය නොසැලේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,911 වක්කඩේ හකුරු හැංගුවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,912 ගමරාළ දිව්‍ය ලෝකේ ගියා වගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,913 ගමරාළගේ වංගෙඩිය වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,914 අබරා (අබරං) සිල් ගත්තා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,915 ආඬි හත් දෙනාගේ කැද හැලිය වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,916 පනින රිලවුන්ට ඉනිමං බදින්නා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,917 කපන්න බැරි අත ඉඹිනවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,918 නටන්න බැරි මිනිහා පොළව ඇදයි කිව්වා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,919 ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,920 වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වාගේ