වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,921 වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,922 ලූලා නැති වලට කනයා පණ්ඩිතයා
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,923 හිත ඇත්නම් පත කුඩාද
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,924 හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුනා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,925 හිඟන්නාගේ තුවාලය වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,926 කම්මලේ ඉන්න බල්ලා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,927 බුරන බල්ලා හපා නොකයි
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,928 බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,929 බල්ලා පිඳුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,930 බල්ලෙක් බිරුවට කන්දක් පාත් වේද?
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,931 ගලේ පහරපු බළලා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,932 දී කිරට බළල්ලුත් සාක්කිලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,933 බළලුන් ලවා කොස් ඇට බාවනවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,934 වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,935 පනින්න පෙර සිතා බලනු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,936 ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට ජය මඟුල්
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,937 හැමදාම දකින කුකුළගේ කරමලේ සුදු වුණා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,938 උඩ පැන්නොත් බිම වැටේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,939 ඇඟිල්ලේ තරමට ඉඳිමෙන්න
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,940 ගඟට කැපුව ඉනි වගේ