කළුවා මාරපන ගියා වගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,941 කළුවා මාරපන ගියා වගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,942 උගුරට හොරා බෙහෙත් බොනවා (කනවා) වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,943 හොරාගෙ අම්මගෙන් පේන අහනවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,944 දිළිසෙන සියල්ල රත්තරං නොවේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,945 කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,946 විෂ්ණු දෙයියෝ බටකොළ කෑවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,947 ඉහේ ඇම්මට කොට්ටෙ මාරුකලා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,948 පරංගියා කෝට්ටේ ගියා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,950 ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,951 අන්දරේ සීනි කෑවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,952 ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,953 ඉස්සරින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වුනා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,954 නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,955 කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,956 උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,957 මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහනවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,958 කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් එනවලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,959 කොකා බක තපස් රැක්කා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,960 කන කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොටලු