ඉබ්බා අහසින් ගියා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,961 ඉබ්බා අහසින් ගියා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,962 ඉබ්බා දියේ දැම්මා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,963 පෙරලෙන ගලේ පාසි නොබැදේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,964 ගල හොඳනම් අඹරන කහ මක් වේද
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,965 කතාව දෝලාවෙන් ගමන පයින්
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,966 කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,967 කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,968 මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වාගේ
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,969 බොරුකාරය
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,970 මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුය
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,971 හිටපන්කෝ මන් එනකම්
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,975 හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,976 අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් අනින්නා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,977 උරුලෑවා ගිය පාර වගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,978 අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,979 අඟේ ඉඳං කන කනවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,980 ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු