වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,981 වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,982 කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,983 පුහුල් හොරා කරෙන් දැනේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,984 ගලෙන් පට්ට ගන්නවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,985 දත් නැති දා උක් දඬු ගිනි තපින්නද
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,986 ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,987 ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,988 ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,989 පල නොකියා පලා බෙදන්නා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,990 ගහ දන්න මිනිහට කොළ කඩා පාන්නා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,991 නංගි පෙන්නලා අක්කා දෙනවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,992 ගහේ කටු උල් කරන්න ඕන ද?
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,993 දාහට අරං සීයට දුන්නා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,994 ඇතා වැහැරුනත් කොරහේ නාවන්නට බැරුවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,995 අබ කෑ මිනිහගේ මොළේ දනවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,996 අතු කඩා මොර කන්නා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,997 අනුන්ගේ පහනින් එළිය බලනවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,998 පෙරහැරේ යන අලි කොට අදින්නේ නැතුවා වාගේ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,999 යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #2,000 වඩුවගේ ගෙදර පුටුව නෑ වාගේ.