Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    machoooo mage friend kenek saloon ekak danna yanne ekata me akuru tiken namak one "sha , n , p ,m " me tiken ena namak plzzz help karannakoooo
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    හච් හොදයි.ඒත් data කැපෙන ස්පීඩ් එක වැඩී මොබිටෙල් වලට වඩා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    කිරිබත්ගොඩ book shop එකක වැඩට කට්ටිය ඕනෙ ගෙවීම 20000 විතර කිසිම කරදරයක් නෑ ආසවෙන් කරන පුලුවන් ජොබ් එකක් කැමති අය කියන්න දාලා දෙන්නම්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මම කෙනෙකුට බස් එකක් ගද්දි සල්ලි වගයක් දුන්න.හිතවත් කමට.එයාගෙ නමට බස් එක ගත්තෙ එත් සල්ලි මගෙ.දැන් එයා බස් එක විකුනුව.සල්ලි දෙන්න කිවම ඉස්සෙල්ල ම කිව බස් එක විකුනල දෙනව කියල.පස්සෙ ටික ටික මග අරිනව.එයා පිලිගන්නව සල්ලි දුන්න කියල.එයාගෙ නෝනත් කියනව එයා මග.අරිනව නෝන කිවත් ගනන් ගන්නෙ නැ කියල.ලියකියවිලි සයින් කරල දුන්නෙ නැ.එයාගෙ නෝනා කිව්ව ගෙදර ට ලියුම් එවන්න එතකොට බලාවි කියල මග අරින නිසා.මම ලියුමකුත් දැන්ම කාබන් එකක් තියල ලියල.එ වගෙ තව යවනව.මට නීතිය පැත්තෙන් නැද්ද කරන්න දෙයක්.හෙල්ෆ් කරන්න මට දන්න කෙනෙක්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    IR රිමෝට් එකක් ෆෝන් එකක කැමර් එකකට ඇල්ලුවාම විතරක් දම් පාට ලයිට් එකක් පේන්නේ මොකද මචංලා?
    ඒකත් පේන්නේ ඉස්සරහා කැමර් එකට විතරනේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    Sampath Web Card එක පාවිච්චි නොකර හිටියොත් (මාස 2ක් විතර) expire වෙනවද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    චාමර වීරසිංහ ගේ සිංදු වලින් ඔබේ ප්‍රියතම සිංදු 5ක නම් කියන්න
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    සල්ලි හදිස්සියකට දෙන්නේ👎
    👍එන්ජින් එක100%%👎
    👍13300 වාරික35 තියනවා👎
    👎අතට $ 150'000ඔනේ(තව ටිකක් එහෙ මෙහේ කරගන්න පුලුවන් ගාන)👍
    👎ඔර්ජිනල් පේන්ට්👉
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    කිරිබත්ගොඩ book shop එකක වැඩට කට්ටිය අවශ්‍ය කර තිබේ කැමතිනම් pm හරි මේකට quote හරි කරන්න
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    රවුටරෙ පිසි එකට කනෙක්ට් වෙනවා ඒත් ෆෙස් බුක් විතරයි යන්න පුලුවන් වෙන කිසිම සයිට් එහෙකට යන්න බැ නො නෙට්වර්ක් කියලා වැටෙනො ඒත් ෆෙස් බුක් වැඩ පොන් එකට කනෙක්ට් වෙනො ඔනෙ වෙබ් එහෙකට පුලුවන් ඇයි මෙහෙම වෙන්නෙ