ගැරස් තාම වැඩ වගේ.

සිරා නිකම් හරි ඇවිත් දාගෙන දාගෙන යන්න ගත්තොත් හේම ලීඩ් එක තියල තියන්න එපැයි....![]()

ගරුස් මේ ඔබේ අවධානය පිණිසයි මේ අවස්ථාවේ අපිට ආරංචි වෙනව එක්තරා සාමාජිකයෙක් ගරිල්ලා ප්රහාරයකට සුදානම් වන බවගරුස් මේ ඔබේ අවධානය පිණිසයි


හම්මේ ගරුස් පුටේවිවේකයක් ගනින්, ඕක බලන් ඉදල අපිට මහන්සි බොල
![]()

මේකේ පොස්ට් දාහක් දැම්මා කියන්නේ කොච්චර ජීවිතේට වටින වැඩක්ද? 

ආයේ උඹව අල්ලන්න බෑ ගරුසෝ,... බී කූල්


මේ අවස්ථාවේ අපිට ආරංචි වෙනව එක්තරා සාමාජිකයෙක් ගරිල්ලා ප්රහාරයකට සුදානම් වන බවගරුස් මේ ඔබේ අවධානය පිණිසයි




පවුනේ බන්![]()
ඒකනේ 