ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    චානකයෝ ඩොන්ගලයක් අරන් ඩයලොග් 50ක් දාල ඩවුන්ලෝඩ් කරපන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ උනාට හිතට අප්සෙට් බන් :( මන් උන්නෙ උබල අවන්ක ඩයල් කියල:sorry: ඕන දෙයක් බොක්කෙන්ම කරයි කියල :sorry: දැන් බලහන් මට උදව්වක් ඕන වෙලා ඉල්ලුවත් ඔහොම බොරු කරොත් ඉතින් හිත රිදෙනවනෙ බන් :( සන්සාරෙ එපා උනා කොයින් ටෙස්ට් කරන්න ගිහින් :P:sorry::sorry:

    ඇත්ත බන් :sorry: බයික්ස් එකට බෙල්ල තියපන් :yes:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :eek::eek:
    එහෙනම් ඉතින් විශ්වාසවන්තම තැනකින් ගනින්.එහෙම නැත්නම් ප්ලග් එකේ මොඩල් එක හෝ 4ටො එකක් එවපන් මම ඒක මම ගත්ත තැනින් බලලා කියන්නම්

    thanku chamitho:)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද

    http://png-2.findicons.com/files/icons/192/finance/128/coins.png


    අවශ්ය අමුද්‍රව්ය
    1) බයික් රථයක්
    2) වීඩියෝ රෙකෝඩින් පහසුකම තිබෙන ඕනම ඩිවයිස් එකක්
    3) කාසියක් ( කොයින් එකක් )

    මේක කරන්නෙ මෙහෙමයි.බයික් එක අරන් මේන් ස්ටෑන්ඩ් ගහන්න.ගහල කොයින් එක සිරස් අතට බැලන්ස් කරල බයික් එකේ එන්ජිම උඩ තියන්න ( බයික් එකේ ලෙෆ්ට් හෝ රයිට් ක්‍රෑන්ක් කේස් එක මේකට හොද සුදුසුයි කියල හිතනව :rolleyes:). ඊලගට යතුර දාල එන්ජින් එක ස්ටාර්ට් කරන්න :D මේ ඔක්කොම වීඩියෝ කරන්ට ඈ :yes:[/SIZE]

    :)
    [/B]


    double stand ගහලා නේ බන් record කරලා තියෙන්නේ අපි single stand ගහලා කරලා පෙන්නන්නම්,
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    double stand ගහලා නේ බන් record කරලා තියෙන්නේ අපි single stand ගහලා කරලා පෙන්නන්නම්,
    හරි හරි කොහොම හරි බයික් එක බිම පෙරලල හරි කරල පෙන්නපන් ඉතින් :P එඩිට් කරල අනන් මනන් ජිල්මාට් නොදා හොදේ :)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චානකයෝ ඩොන්ගලයක් අරන් ඩයලොග් 50ක් දාල ඩවුන්ලෝඩ් කරපන්
    ස්පීඩ් මල්ලි ඔයත් පියා මැස්ස අරන් වැඩේ කරල පෙන්නන ඕකේ :yes: අපි බලන් ඉන්නව :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බන් උබට බැන්න නෙමේ :) නිකන් ඉන්න එකේ රෙකෝඩ් කරල දාපල්ල.විඩියෝ එඩිටින්ග් ගැන හිතන්න එපා :yes:

    :lol: ඔක්කොමත් හරි බං..... ඔය කාසිය වැටෙන්නේ නැතුව හිටවගන්න එක තමා එපා වෙන වැඩේ...... :baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ස්පීඩ් මල්ලි ඔයත් පියා මැස්ස අරන් වැඩේ කරල පෙන්නන ඕකේ :yes: අපි බලන් ඉන්නව :)
    කාසිය තියා ගන්න පුලුවන් උනොත් කරල දාන්නම් :lol::lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    හරි හරි කොහොම හරි බයික් එක බිම පෙරලල හරි කරල පෙන්නපන් ඉතින් :P එඩිට් කරල අනන් මනන් ජිල්මාට් නොදා හොදේ :)

    මගේ එකේ කරන්න බැ, නිකන් වත් කාසිය තියෙන්නේ නැ, අනික single stand එකට පැත්තකට බර වෙනවා බයික් එක , speed malli ගේ xr එකෙන් ඔය වැඩේ කරන්න බැරි වෙයි,

    උබව කොර කරන්න AI දාලා දෙන්න තිබ්බා ගේම වැඩක් නැ නේ උබ පව් නේ, මාමා දන්නවා නේ මගේ editing වැඩ.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    චානකයෝ ඩොන්ගලයක් අරන් ඩයලොග් 50ක් දාල ඩවුන්ලෝඩ් කරපන්

    මම මේ කියන්න හැදුව විතරයි.
    h+ අල්ලුවනම් හරි චනකයෝ,:)

    ow ban meva gathha vage name down karanna giyama
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    යන්තන් බැලන්ස් නම් කරගත්ත. ස්ටාට් කරන්න නම් ගියෙ නෑ. අල්ලපු ගෙදර එකා මන්නෙ අරන් එයි :baffled:

    DSC02387.jpg
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    කියන්න අමතක උනා ඕකෙ කන්සෙප්ට් එක ආවෙ හරිදු දාපු වීඩියෝ එකකින් ගිය වීකෙන්ඩ් එකේ.ඔය පහල තියෙන්නෙ ඒක.



    ලොකුවට හිතන්න දෙයක් නෑ මචන්.දුක කියන්නෙ වීඩියෝ එඩිටින් දක්වාම ඒ පොඩ්ඩට හිතල :sorry: කමක් නේ එකෙක් දෙන්නෙක් හරි දායිනෙ හරියට කරල :)

    :lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: ඔක්කොමත් හරි බං..... ඔය කාසිය වැටෙන්නේ නැතුව හිටවගන්න එක තමා එපා වෙන වැඩේ...... :baffled:
    ඒ කෑල්ල මමත් අයින් කලා වීඩියෝ එක දිග වැඩි වෙන හින්ද :) මුන්ව මරලත් මදි මන් මේක එඩිට් කරා කියල කියනවනම් :angry::angry: %ක ඉරාගෙන මේක රෙකෝඩ් කලහම කියනව එඩිට් කරාලු :angry::angry: මුන්ව ගස් බදින්න වටින්නෙ.උබලවත් දාපල්ල අපරාදෙ නැත්නම් අපරාදේ මගෙ මහන්සිය :sorry:කාසිය තියන්න දුන්න ගේම මන් අප් කරල පීඑම් කරන්නම්කො :cool:

    කාසිය තියා ගන්න පුලුවන් උනොත් කරල දාන්නම් :lol::lol::lol:
    :eek::eek:

    කාසියේ සුපර් ග්ලූ චුට්ටක් ගාලා පටං ගමු ! :cool:
    :no::no::no:

    මගේ එකේ කරන්න බැ, නිකන් වත් කාසිය තියෙන්නේ නැ, අනික single stand එකට පැත්තකට බර වෙනවා බයික් එක , speed malli ගේ xr එකෙන් ඔය වැඩේ කරන්න බැරි වෙයි,උබව කොර කරන්න AI දාලා දෙන්න තිබ්බා ගේම වැඩක් නැ නේ උබ පව් නේ, මාමා දන්නවා නේ මගේ editing වැඩ.
    එච්චරට වයිබ්‍රේට් වෙනවද බන් :eek: කමක් නෑ එහෙනම් නෝමල් බයික් තියෙන අයගෙන් බලමු
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යන්තන් බැලන්ස් නම් කරගත්ත. ස්ටාට් කරන්න නම් ගියෙ නෑ. අල්ලපු ගෙදර එකා මන්නෙ අරන් එයි :baffled:

    එල එල මචන්.හැබැයි හේත්තු කරන්න එපා.නිදහසෙ තියන්න.පුලුවන්නම් ක්ලච් එක පැත්තෙන් තියන්න :)හෙට එන්නම් එහෙනම්.බලමුකො කට්ටියගෙ කයිය වගේද වැඩ කියල ;)
     
    Status
    Not open for further replies.